අනුරකුමාර-දිවයින ඇත්ත සිද්ධිය...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jan 08 da ban Dan me tiyana anduwa haduwe? Aug 17 da ?
    general election ekei presidential election ekei wenasa igena ganin.. :lol:

    Danwath nagitapan, SLFP eke ministers la tamai ubalage chanden ubalawa paaawa dunne, jeppo ubalage chanda aragena puuttu une naha andu ekka, ung unge chanda walin seat 6k, gihin opposition eke wadi una, eke weraddak nane :lol:

    jathika anduwen UPFA UNP set, una eelangata wedima seat tiyenne TNA, unge lokka opposition leader una, eeta passe wedima seat tiyenne JVP eka nisa eke lokka oppotion whip una, eke weraddak nane :rolleyes: Anurayata Opposition leader wenna tibba seat 18k wath tibbanam. SLFP eke ewun national list eken awit amathila wela benz wala yanawa, uba thawa andanawa anurage post ekata :lol: ehema baluwot SLFP eke john senewiratna jan 08 weniada passe chief opposition whip une. ubalata ewa prashanayak une nane
    ජනවාරි 8 පෙරලුනේ නැත්තන් අගොස්තු 17 පෙරලෙන්නෙත් නැ බන්, නිකන් බයිල එපා ඇත්ත කතා කරමු, අනුරල, හකිම්ල, සම්බන්ධන්ල එකට ඉදල තමා ජනවාරි 8 පෙරලුවෙ, ඒව ඉතින් ජවිපෙ පැත්තෙන් උන ඉතිහාසයේ සරදම් , කවුද හිතුවෙ ජවිපෙ සම්බ්න්ධන්ගෙ ප්‍රධාන සවිධායකය වෙයි කියල, විපක්ශයේ ප්‍රධාන සවිධායක වෙන්නෙ තුන් වෙනියට වැඩිම ආසන් ගත්ත පක්ශෙ නෙමේ, විපක්ශ නායකය තොරන එකා,දන්නෙ නැත්තන් දැන ගන්ඩ. සමබන්ධන්ගෙ විස්වාසය දිනා ගන්ඩම ජෙප්පො සමත්වීම කොච්චර දෙයක්ද නේද, ලැජ්ජයි බන් ඔව මුලු රටම දන්නව.ජනවාරි අට ජෙප්පෙම කියපු විදිහට මහා ප්‍රජාත්‍රන්තවාදි සිරා ජනමතේට පයින් ගහල පැරදුන උන් පාර්ලිමේන්තු ගෙනල්ල කැබිනට් ඇමති කරපු එකට පවා ජෙප්පො වග කියන්ඩ ඔනෙ අනේ අපිනම් නෙමේ අපි දන්නෙ නැ කියල ඇග බේර ගන්ඩ බැ.ඒ වගේ දරුනු එකාධිපතියෙක් බිහිකරේ ජෙප්පො,ඒකට හිනා වෙන්ඩ එපා අඩපන් උබලට වැරදිලා .
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    13177416_10209358349385991_7594594369255639051_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ජනවාරි 8 පෙරලුනේ නැත්තන් අගොස්තු 17 පෙරලෙන්නෙත් නැ බන්, නිකන් බයිල එපා ඇත්ත කතා කරමු, අනුරල, හකිම්ල, සම්බන්ධන්ල එකට ඉදල තමා ජනවාරි 8 පෙරලුවෙ, ඒව ඉතින් ජවිපෙ පැත්තෙන් උන ඉතිහාසයේ සරදම් , කවුද හිතුවෙ ජවිපෙ සම්බ්න්ධන්ගෙ ප්‍රධාන සවිධායකය වෙයි කියල, විපක්ශයේ ප්‍රධාන සවිධායක වෙන්නෙ තුන් වෙනියට වැඩිම ආසන් ගත්ත පක්ශෙ නෙමේ, විපක්ශ නායකය තොරන එකා,දන්නෙ නැත්තන් දැන ගන්ඩ. සමබන්ධන්ගෙ විස්වාසය දිනා ගන්ඩම ජෙප්පො සමත්වීම කොච්චර දෙයක්ද නේද, ලැජ්ජයි බන් ඔව මුලු රටම දන්නව.ජනවාරි අට ජෙප්පෙම කියපු විදිහට මහා ප්‍රජාත්‍රන්තවාදි සිරා ජනමතේට පයින් ගහල පැරදුන උන් පාර්ලිමේන්තු ගෙනල්ල කැබිනට් ඇමති කරපු එකට පවා ජෙප්පො වග කියන්ඩ ඔනෙ අනේ අපිනම් නෙමේ අපි දන්නෙ නැ කියල ඇග බේර ගන්ඩ බැ.ඒ වගේ දරුනු එකාධිපතියෙක් බිහිකරේ ජෙප්පො,ඒකට හිනා වෙන්ඩ එපා අඩපන් උබලට වැරදිලා .

    Jan 08 parajaya baraganne natiwa MR Aug 15 awe dinanna nemeida?
    Ube logic eka anuwa anduwa hadune aug 15, aug 15 anduwa hadanna puluwan une jan 08 nisa, jan 08 paradune jeppo nisa :) ehema baluwot Jeppo epa kiwwane jan 08 chandayak tiyanna, epa kiyaddi mahinda uncle tibbe. samahara wita SLFP eke ubalage ministers la rawattanna athi mahinda lokkawa ayeth

    Ow jan 08 paradune jeppo nisa, eth aug 15 mahinda lokkata jeppo nisa dinanna tibba laksha 58 kelin hitiyanam. Mokada jan 08 wetichcha chanda aug 15 hariyata watuna nam, jeppange laksha 6y, TNA laksha 6y, my3 ge laksha 62n ayin unama laksha 50k wath naha, ehema una nam SLFP ekata nikanma dinanna puluwan bonus seat okkoma ekka. oka danagattu Hela urumaya ehema ekai puttu une. :) Ehama baluwot Mahindawa dewani para paraddala tiyenne laksha 58n harichcha ewun :lol:

    Hakim la gana kiyawanna epa machan, SLFP anduwa inna kale Minister of Justice dila dan JVP ekata baninawa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ජනවාරි 8 පෙරලුනේ නැත්තන් අගොස්තු 17 පෙරලෙන්නෙත් නැ බන්, නිකන් බයිල එපා ඇත්ත කතා කරමු, අනුරල, හකිම්ල, සම්බන්ධන්ල එකට ඉදල තමා ජනවාරි 8 පෙරලුවෙ, ඒව ඉතින් ජවිපෙ පැත්තෙන් උන ඉතිහාසයේ සරදම් , කවුද හිතුවෙ ජවිපෙ සම්බ්න්ධන්ගෙ ප්‍රධාන සවිධායකය වෙයි කියල, විපක්ශයේ ප්‍රධාන සවිධායක වෙන්නෙ තුන් වෙනියට වැඩිම ආසන් ගත්ත පක්ශෙ නෙමේ, විපක්ශ නායකය තොරන එකා,දන්නෙ නැත්තන් දැන ගන්ඩ. සමබන්ධන්ගෙ විස්වාසය දිනා ගන්ඩම ජෙප්පො සමත්වීම කොච්චර දෙයක්ද නේද, ලැජ්ජයි බන් ඔව මුලු රටම දන්නව.ජනවාරි අට ජෙප්පෙම කියපු විදිහට මහා ප්‍රජාත්‍රන්තවාදි සිරා ජනමතේට පයින් ගහල පැරදුන උන් පාර්ලිමේන්තු ගෙනල්ල කැබිනට් ඇමති කරපු එකට පවා ජෙප්පො වග කියන්ඩ ඔනෙ අනේ අපිනම් නෙමේ අපි දන්නෙ නැ කියල ඇග බේර ගන්ඩ බැ.ඒ වගේ දරුනු එකාධිපතියෙක් බිහිකරේ ජෙප්පො,ඒකට හිනා වෙන්ඩ එපා අඩපන් උබලට වැරදිලා .

    :rofl::rofl::rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol:උබ උපන් ගෙයි ජෙප්පෙක් වගේ නේහ්හ්..ඒ කාලේ ජෙප්පෝ කරපුවා වැඩිහිටි කෙනෙක්ගෙන්වත් අහලා දැනගනින්.

    dan mokadda ubata tiyana tharkaya upan gei jeppek kiyanna?
    ubata kisi tharkayak natiwa ohe gonek wage kiyawanawa...

    ara GuneBayya wage points thiyagena katha karapan, hama magulatama 89 kiyawanne natiwa :lol::lol:

    අනුරකුමාර-දිවයින ඇත්ත... 05-16-2016 01:10 PM pointless ~ Jack_Sparrow

    රිදුනද පුටේ?ගොන් ජෙප්පා බලාගමු ආ..:lol:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    විවේචනය කලේ පක්ෂය අගාධයට ගෙන යන අනුර කුමාර දිසානායකවය i with that