අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එක හරිබන් එත් සහසුදෙන්ම වැරදි කියලා පෙන එකට. හරි කියන කොට එතන ප්‍රශ්නයක් නේද???
    උබ උනත් ආණ්ඩුවේ වැරදි සමහර වෙලාවට වැරදි කියල තියනව. මන් එක දන්නවා.
    කවුරුත් උබට එරෝසන්ට වගේ බනින්නේ නැත්තේ එකයි. මන් කියන්නේ නැහැ එරෝසට බනින එක හරි කියලා. මොන උනත් කොල්ලෙක් නේ බන්.

    Muta baninne natte mu apita ait hodata banina nisa. ero ta baya nathuwa baninne u danne balli kiyanna witarai :rofl::rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එක හරිබන් එත් සහසුදෙන්ම වැරදි කියලා පෙන එකට. හරි කියන කොට එතන ප්‍රශ්නයක් නේද???
    උබ උනත් ආණ්ඩුවේ වැරදි සමහර වෙලාවට වැරදි කියල තියනව. මන් එක දන්නවා.
    කවුරුත් උබට එරෝසන්ට වගේ බනින්නේ නැත්තේ එකයි. මන් කියන්නේ නැහැ එරෝසට බනින එක හරි කියලා. මොන උනත් කොල්ලෙක් නේ බන්.

    kauda yako Erozan kollek kiyanne :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇරෝසන්ගේ වැරැද්ද වෙන මොකුත් නෙවෙයි තඩි බොරු ඇදබාන එක
    හොදම උදාහරනේ උගේ ආර්ථික විද්‍යා න්‍යාය

    uu boru kiyanna athi.. habayi methana boru tonne ganna ada bapu undala hitan oya inne.... ayi Erozanayawa witharak ada ganne..?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුවට තවමත් අධෝමාර්ගය දෙන උන්ට පෙන්නේ මේ වගේ සිඟිති ආතල් තමයි. ඔය කැබ් එක ජවිපෙට අයිති එකක් මිසක් අනුරගේ පුද්ගලික වාහනයක් නෙමේ. එහෙම බලනකොට තොපිලගේ ආණ්ඩුවේ උන් අපේ සල්ලි මහා දවල් රෑ කාබාසිනියා කරන ඒවා තොපිලට පෙන්නේ නැති හැටි. උඹලට පෙන්නේ ඉඳිකටු හිල මිසක් අර ඔටුවා රිංගන හිල නෙමේ. එව්වා පෙනුනත් ගානක් වත් නෑ මොකද උඹලට රටට වඩා මහා එකාගේ හා පවුල හා උන්ගෙන් යැපෙන කලවැද්දෝ ටික හොඳින් ඉන්නවා නං උඹලට පාරේ රීලා නිදා ගත්තත් කමක් නෑ. උඹලා මහා කුහක බල්ලෝ ටිකක්. අනික හිලුක්ස් එකක් කියන්නෙත් අද කාලේ වාහයනක්ද? නිකන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුටත් තියනවා ප්‍රාඩෝ එකක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එලකිරිය කියන්නෙ පක්ශෙකින් තොරලා ගත්ත පිරිසක් නෙමෙ අහබුවෙන් සෙට් වෙච්ච කම්කරුවා නිකමා ඩොක්ට ලොයර්ලා බිස්නස් කරන උන් එක එක අංශය නියොජනය කරන පිරිසක්
    එතකොට සමාජයම තම්යි නියොජනය වෙන්නෙ හරියට ලංකාවෙ කොටි දෙක 225ක් පාර්ලිමෙන්තුවෙ නියොජනය කරනවා වගෙ
    උන් හොරු දුශකයො ජාති ආඅලකයො වැදගතා මහත්මයා කියන හැම චරිතයම නියොජනය කරනවා එ 225
    එ 225 තමයි රටෙ ජිවත් වෙන්නෙ (අපි කොයිකටද අයිති කියලා අපිම දන්නෙ නැහැ) මොකද උන්ව පිට සක්වලින් ගෙනැල්ලා නෙමෙ හොරෙක් යනකොට එතෙන්ට හොරෙක් එනවා එක නවත්වපු රටවල් තම්යි දියුනු උනෙ
    එක නවත්තන්න ඔන උන්ව පත් කරන උන්

    එලකිරිය කියන්නෙ මුලු සමාජයම තම්යි නියොජනය කරන්නෙ දැන් දැන් මොකද ගමටත් තාක්ශණය ගිහින් නිසා අයි ටින් නිවුස් බලන උන් ඔනනම් 25% ඇති එතකොට අනිත් උන් චන්දෙ දෙන්නෙ ඇයි කියන එකට උත්තරය තම්යි විපක්ශ නායකයා:dull:

    එලකිරිය කියන්නේ පිටත සමාජයේ සර්වසම පැතිකඩක් නෙවෙයි.....ලංකාවේ ජනගහනයෙන් පරිගණක සාක්ෂරතාව තියෙන්නේ සුළු පිරිසකට (තරුණ කොටස ඇරුනම) ඒ පිරිසෙනුත් එළකිරි එන්නේ සුළු කොටසක් ඒ අතරිනුත් දේශපාලන මාතෘකා වලට සම්බන්ද වෙන්නේ එක කොටසක්

    අනික පිටතින් නොපෙනුනාට ලංකාවේ පරිගණක දැකලවත් නැති හද්ද පිටිසර ජනගහනයක් සැලකියයුතු මට්ටමකින් ඉන්නවා
     
    aruna47

    Well-known member
  • ආණ්ඩුවට තවමත් අධෝමාර්ගය දෙන උන්ට පෙන්නේ මේ වගේ සිඟිති ආතල් තමයි. ඔය කැබ් එක ජවිපෙට අයිති එකක් මිසක් අනුරගේ පුද්ගලික වාහනයක් නෙමේ. එහෙම බලනකොට තොපිලගේ ආණ්ඩුවේ උන් අපේ සල්ලි මහා දවල් රෑ කාබාසිනියා කරන ඒවා තොපිලට පෙන්නේ නැති හැටි. උඹලට පෙන්නේ ඉඳිකටු හිල මිසක් අර ඔටුවා රිංගන හිල නෙමේ. එව්වා පෙනුනත් ගානක් වත් නෑ මොකද උඹලට රටට වඩා මහා එකාගේ හා පවුල හා උන්ගෙන් යැපෙන කලවැද්දෝ ටික හොඳින් ඉන්නවා නං උඹලට පාරේ රීලා නිදා ගත්තත් කමක් නෑ. උඹලා මහා කුහක බල්ලෝ ටිකක්. අනික හිලුක්ස් එකක් කියන්නෙත් අද කාලේ වාහයනක්ද? නිකන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුටත් තියනවා ප්‍රාඩෝ එකක්.

    එළුසන්ගේ නියාය තමා ආණ්ඩුව හරි. අනික් ඔක්කොම වැරදි. :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක හරිබන් එත් සහසුදෙන්ම වැරදි කියලා පෙන එකට. හරි කියන කොට එතන ප්‍රශ්නයක් නේද???
    උබ උනත් ආණ්ඩුවේ වැරදි සමහර වෙලාවට වැරදි කියල තියනව. මන් එක දන්නවා.
    කවුරුත් උබට එරෝසන්ට වගේ බනින්නේ නැත්තේ එකයි. මන් කියන්නේ නැහැ එරෝසට බනින එක හරි කියලා. මොන උනත් කොල්ලෙක් නේ බන්.

    sahasudden hari, waradi kiyala ekak naa ban... umbata hari de uuta waradi.. uuta hari dee umbata waradi... uutath point ekak thiyenawane uu kiyana de gana...... uu anduwata kade giyath nathath... uuth methana inna one anith unwage..... :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ayi ethakota internet eka baluwamath mole padenawada..?

    ඔව් ඉන්ටර්නෙට් හරියට පාවිච්චි කරොත් ගොඩක් දේවල් ඉගනගන්න පුළුවන්....විශේෂයෙන් ලංකාවේ කුණු ටීවී රේඩියෝ පත්තර වලට සාපේක්ෂව :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඉන්ටර්නෙට් හරියට පාවිච්චි කරොත් ගොඩක් දේවල් ඉගනගන්න පුළුවන්....විශේෂයෙන් ලංකාවේ කුණු ටීවී රේඩියෝ පත්තර වලට සාපේක්ෂව :rolleyes:

    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uu boru kiyanna athi.. habayi methana boru tonne ganna ada bapu undala hitan oya inne.... ayi Erozanayawa witharak ada ganne..?

    උන්වත් කව්රු කව්රු හරි ඇදල ගනී අනික තමන්ගේ මතය ප්‍රකාශ කරන එක එකක් තනිකර බොරුවක් ආර්ථිකවිද්‍යාව කියල මෙතන ඇදබාන එක තව එකක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම උන්වත් කව්රු කව්රු හරි ඇදල ගනී අනික තමන්ගේ මතය ප්‍රකාශ කරන එක එකක් තනිකර බොරුවක් ආර්ථිකවිද්‍යාව කියල මෙතන ඇදබාන එක තව එකක්

    :D:D:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එලකිරිය කියන්නෙ පක්ශෙකින් තොරලා ගත්ත පිරිසක් නෙමෙ අහබුවෙන් සෙට් වෙච්ච කම්කරුවා නිකමා ඩොක්ට ලොයර්ලා බිස්නස් කරන උන් එක එක අංශය නියොජනය කරන පිරිසක්
    එතකොට සමාජයම තම්යි නියොජනය වෙන්නෙ හරියට ලංකාවෙ කොටි දෙක 225ක් පාර්ලිමෙන්තුවෙ නියොජනය කරනවා වගෙ
    උන් හොරු දුශකයො ජාති ආඅලකයො වැදගතා මහත්මයා කියන හැම චරිතයම නියොජනය කරනවා එ 225
    එ 225 තමයි රටෙ ජිවත් වෙන්නෙ (අපි කොයිකටද අයිති කියලා අපිම දන්නෙ නැහැ) මොකද උන්ව පිට සක්වලින් ගෙනැල්ලා නෙමෙ හොරෙක් යනකොට එතෙන්ට හොරෙක් එනවා එක නවත්වපු රටවල් තම්යි දියුනු උනෙ
    එක නවත්තන්න ඔන උන්ව පත් කරන උන්

    එලකිරිය කියන්නෙ මුලු සමාජයම තම්යි නියොජනය කරන්නෙ දැන් දැන් මොකද ගමටත් තාක්ශණය ගිහින් නිසා අයි ටින් නිවුස් බලන උන් ඔනනම් 25% ඇති එතකොට අනිත් උන් චන්දෙ දෙන්නෙ ඇයි කියන එකට උත්තරය තම්යි විපක්ශ නායකයා:dull:

    :yes::yes::yes::yes:

    wela thiyenne mekane.... ada oya deshapalaneta yana eka nikamma horek wenawa... eka ee minihage waradda neme.. deshapalana krame waradda.. oka haduwe naththan api sada soththi thama!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන්වත් කව්රු කව්රු හරි ඇදල ගනී අනික තමන්ගේ මතය ප්‍රකාශ කරන එක එකක් තනිකර බොරුවක් ආර්ථිකවිද්‍යාව කියල මෙතන ඇදබාන එක තව එකක්

    hari hari.. eken ithin athal ekak aran paththakata unanan iwarane....? What nonsensne! :rofl::rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hari hari.. eken ithin athal ekak aran paththakata unanan iwarane....? What nonsensne! :rofl::rofl::rofl::rofl:

    ඉතින් උගෙන් ආතල් ගන්න එක තමයි මේ කට්ටිය වටවෙලා කරන්නේ :rofl:
    උබත් ඉස්සල්ල ඌ ගැන මානුෂීය ටෝක් දීල දැන් කියනවා ආතල් ගන්නලු :rofl: