අනුරගෙ මහගෙදර vlog

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ ඒ ගේ ඉස්සරහත් බුරුපුතා කොඩි ගහලා
    1727535838285.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    ඌ හොදට දන්නවා චූන් වෙච්ච වෙලාවේ වැඩේ ගොඩ දාගන්න ! :rofl:

    දැන් සිංහලු ගිහින් සහජිවනේ ගැනයි , සාමය ගැනයි කවි ගී ලියනවා ඇති පුනරුද යුගයේ .
    සිනහ්ලු ගොඩක් ඇත්තේ . . :lol:

    එල කොල්ලෙක්
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    අනේ පලයන්
    බලපන් ඉතින් ගෙවල් පාර කොන්ක්‍රීට් කරලවත් නෑනේ. අනුරට මැති ඇමතිලත් එක්ක ඩීල් තිබ්බ නම් හැබැයි ලොවෙත් ඔය පාර හදාගන්න තිබ්බ. ඒකෙන් පේනවා පොර එහෙම ඩීල් ගහපු එකෙක් නෙමෙයි කියල හැබැයි.