Balapan Jaffana wala kollek karapu vlog ekak
පොඩ්ඩක් හිටපන්කෝ බල්ලෙක් දාලා ඩබ් කරලා දෙන්නටැමිල් ඕඩියන්ස් එක ට විතරක් හදපු එකක් නිසා රිපොට් කරා


ගෙදර ඉන්න මනුස්සයා මයික් එක ගහගෙනම ඉන්නේ පිළිගන්
බලපන් ඉතින් ගෙවල් පාර කොන්ක්‍රීට් කරලවත් නෑනේ. අනුරට මැති ඇමතිලත් එක්ක ඩීල් තිබ්බ නම් හැබැයි ලොවෙත් ඔය පාර හදාගන්න තිබ්බ. ඒකෙන් පේනවා පොර එහෙම ඩීල් ගහපු එකෙක් නෙමෙයි කියල හැබැයි.අනේ පලයන්
උන් හරි ආසයි ඒවාට. අබිමානේ නේIs it glorifying poverty and social backwardness?