පලවෙනි කතාව නම් බොරුවක්. Cope එකේ තනි ගේමක් ගැහුවේ.
ඔය රනිල් සම්භන්ද කතාව එන්නේ , එක කමිටු රැස්වීමකදි රනිල් ගේ අමත්‍යන්ශයක ප්‍රශ්නයක් ඇදුනා. ඕක ගැන සෑහෙන්න discussion එකක් ගියා. ඕනේවට වඩා ඇදෙද්දි කිව්වා ඊලග point එකට යමු කියලා. බැදුම්කර සම්භන්ද ප්‍රශ්නයක් නෙමේ.
දෙවනි එකේ රන්ජා recording එකේ කියන්නේ
" මම කියන්නම් ඉන්දුනීසියාවේ ගිය වෙලේ ජුන්ඩාව දැක්කා කියලා..."
නැතුව ඇත්තටම ජුන්ඩා දැකපු එකක් නෙමේ.
