අනුරගේ ඩොලර් 100 කැට හෙල්ලිම🤣

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඒ කාලේ කෝප් කමිටුවේ හිටපු අනුර අයියාගෙන් පොඩ්ඩක් අහලා බලන්න

    අනුර hitiye ube ammata polin dana kamituweda ponnayo, salli labenawa kiyala nodanna magul kiyanna epa
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    අනුර hitiye ube ammata polin dana kamituweda ponnayo, salli labenawa kiyala nodanna magul kiyanna epa
    පුක්ෂනය උනාම කුණුහරුප කියලා පැනලා යන අඩුකුලේ ජෙප්පෙක් ගේ Vibe එකක් එනවා තෝගෙන් 🤮🤮
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඒ කාලේ හදුන්නෙත්ති කියපුවා හොයලා බලන්න. ඊට පස්සේ බලමු කවුද ජබුක් වෙන්නේ කියල
    හදුන්නෙත්ති මහබැංකු බැඳුම්කර වංචාවට දෙන්නෙක් චූදිතයෝ කරන්න බැරි නිසා හාමු අයින් කරලා රවිකාරුණායක චූදිතයන් කරා කියලා කිව්වුවා වගේ මතකයි
    ඊට පස්සේ රන්ජන් එක්ක ඉන්දුනීසියාව ගිහින් හදුන්නෙත්ති ගේ ජුන්ඩා රන්ජන් බලපු හැටි රෙකෝඩ් වල එහෙම තිබ්බේ ලස්සනට
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හදුන්නෙත්ති මහබැංකු බැඳුම්කර වංචාවට දෙන්නෙක් චූදිතයෝ කරන්න බැරි නිසා හාමු අයින් කරලා රවිකාරුණායක චූදිතයන් කරා කියලා කිව්වුවා වගේ මතකයි
    ඊට පස්සේ රන්ජන් එක්ක ඉන්දුනීසියාව ගිහින් හදුන්නෙත්ති ගේ ජුන්ඩා රන්ජන් බලපු හැටි රෙකෝඩ් වල එහෙම තිබ්බේ ලස්සනට
    පලවෙනි කතාව නම් බොරුවක්. Cope එකේ තනි ගේමක් ගැහුවේ.
    ඔය රනිල් සම්භන්ද කතාව එන්නේ , එක කමිටු රැස්වීමකදි රනිල් ගේ අමත්‍යන්ශයක ප්‍රශ්නයක් ඇදුනා. ඕක ගැන සෑහෙන්න discussion එකක් ගියා. ඕනේවට වඩා ඇදෙද්දි කිව්වා ඊලග point එකට යමු කියලා. බැදුම්කර සම්භන්ද ප්‍රශ්නයක් නෙමේ.

    දෙවනි එකේ රන්ජා recording එකේ කියන්නේ
    " මම කියන්නම් ඉන්දුනීසියාවේ ගිය වෙලේ ජුන්ඩාව දැක්කා කියලා..."
    නැතුව ඇත්තටම ජුන්ඩා දැකපු එකක් නෙමේ. 😛😛
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    පලවෙනි කතාව නම් බොරුවක්. Cope එකේ තනි ගේමක් ගැහුවේ.
    ඔය රනිල් සම්භන්ද කතාව එන්නේ , එක කමිටු රැස්වීමකදි රනිල් ගේ අමත්‍යන්ශයක ප්‍රශ්නයක් ඇදුනා. ඕක ගැන සෑහෙන්න discussion එකක් ගියා. ඕනේවට වඩා ඇදෙද්දි කිව්වා ඊලග point එකට යමු කියලා. බැදුම්කර සම්භන්ද ප්‍රශ්නයක් නෙමේ.

    දෙවනි එකේ රන්ජා recording එකේ කියන්නේ
    " මම කියන්නම් ඉන්දුනීසියාවේ ගිය වෙලේ ජුන්ඩාව දැක්කා කියලා..."
    නැතුව ඇත්තටම ජුන්ඩා දැකපු එකක් නෙමේ. 😛😛
    Recoding එක මෙතන දාන්න පුළුවන්නන් ම හොයලා එහෙම නෙවෙයි කියන්නේ