අනුරගේ තාක්ෂනේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය කියන තාක්ෂණයෙන් කල් තියා දැනගෙන ඉදලා තමයි පොර ගානක් නැතුව වෙන වෙන වැඩ ,සාකච්ඡා මීටීන් තිය තිය ඉදලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Tonto

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අහස දිහා බලලා, වහින්න වගේ
    වැස්සට පස්සෙ, ගොඩක් වැස්සා කියන එකද? 😆😆
    ඔය කියන තරම් ආපදාවක් නෑ ගම්පහට.. - චීත්ත කොබා(ජයසිංහ )

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,423
    3,130
    113
    ඔය කියන තාක්ෂණයෙන් කල් තියා දැනගෙන ඉදලා තමයි පොර ගානක් නැතුව වෙන වෙන වැඩ ,සාකච්ඡා මීටීන් තිය තිය ඉදලා තියෙන්නේ.
    කීවා නේද ඡන්ද කාලෙ ,දන්නවා කියලා පාස්කු ප්‍රහාරය කරපු ඒකා ?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,579
    4,436
    113
    ඔය කියන තාක්ෂණයෙන් කල් තියා දැනගෙන ඉදලා තමයි පොර ගානක් නැතුව වෙන වෙන වැඩ ,සාකච්ඡා මීටීන් තිය තිය ඉදලා තියෙන්නේ.
    Ow neda. 1 month before Meka Alert labunalu ney. AKD computer digital and disaster avoiding expert nisa Alert geymak na kiyala Sangeeth, Ranja ekka selfi gagaha inna athi. Anika lokuma attention eka dunney Nugegoda 21st meeting eka gana misak wena ewanewe
     
    • Haha
    Reactions: Dr.Amdan