අනුරගේ පුතාත් වැඩේට බහි!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,781
    23,456
    113
    ඔය වීඩියෝ එක දැන් expired බන්.
    මී හරක් බයියො ඡන්දෙට කලිනුත් ඕක හතර වටේ ෂෙයා කරා.
    හරිගියෙ නෑ 2/3 කින් දින්න.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,586
    113
    ඕක පරණ විඩියෝ එකක්,
    දැන්නනම් දන්න විදියට sri lankan එකේ නෙමේ වැඩ, ශ්‍රී ලංකන් එකට දාලා දුන්නෙත් ඔය මයිනා කියලා බොරුවට බනින, ජනාධිපති කරපු කෙනෙක් තමා, දැන් නම් සුළු පියාගේ ජනාධීපති මාධ්‍ය අංශයේ වැඩ කියාලා තමා ආරංචිය, ඒක දැන ගන්න RTI එකක් දැම්මාම ඒකට උත්තර දුන්නේ නැනේ.