අනුරගේ පාලම් කතාව

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අයියෝ, මෙහෙමත් ගොන් නාම්බෙක් තමයි සමහරු මහා බුද්ධිමතෙක් කියල හිතාගෙන ඉන්නේ.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනුර දිසානායක මහත්තයා දේශපාලන වේදිකාවකට නැග්ගම මුලින්ම
    මහින්දට ටිකක් බනිනවා....
    ආයෙත්
    මහින්දට බනිනවා.....
    ආයෙත්
    මහින්දට බනිනවා.....
    එයාලට චන්දෙදෙන්න කියල කතාව ඉවර කරනවා..
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මූ තව ටික දවසකින් කියයි හම්බන්තොට වරාය ඇෆ්ඝනිස්ථානයේ හයි කරන්න ඇමරිකාවෙන් හදපු එකක් පස්සෙ ගිහින් බලද්දි ඒ රටට මුහුදක් නැති නිසා කොමිස් එකක් එක්ක ලංකාවට විකිණුවා කියල.