මට හිතුන මේ video එක එළකිරි එකට දාන්න ඕනි කියල දැක්කම .අනුර ගැන අලුත් ගව්රවයක් ඇති උනා මට.මේකේ comments බලන්න .මම හිතන් හිටියේ අනුර පුංචි අම්මව බැදලා ඉන්නේ කියල මුන් මඩ ගහන විදියට


Last edited:

ගිහින් VIDEO එක බලපන් බන් .තවත් පච නොකිය .අනුරගේ ගමේ මනුස්සයෙක් යටින් comment කරලා තියේ .මටනම් , මාර ගව්රවයක් ඇති උන අනුර ගැන .මම හිතන් හිටියේ අනුර පුංචි අම්මව බැදලා ඉන්නේ කියල මුන් මඩ ගහන විදියටඇත්තම කතාව පුන්චි අම්මෑ දූලු නේද. තමන්ගෙ කසීන්. ලේ නෑයො. මිනිස්සු කොහොමද මේ තරම් නරුමයො උනේ.

වීඩියෝ නම් බලන්න ඕන නෑ. අපි දන්නව උගෙ කැරැට්ටුව.
"පුංචි අම්මා කැන්දාගෙන ආපු දසාව...
හැඬුවා කණ කොකා මගේ දිවිය පුරාම..."
කින්ස්ලි පීරිස්ගෙ මේ සින්දුව හැදුණෙත් ඔය අනුරගෙ සීන් එක පාදක කරන්.
අම්මෝ බන්පුංචි අම්මගේ දුවෙක් නෙමේ බන් marry කරලා ඉන්නේ .අර ප්‍රේමදාස rubber සෑයේ දාල මරපු එයාගේ යාළුවගේ අනාතවෙලා හිටපු wife.අනුරට ඕන හැටියේ වෙන කෙල්ලෙක් marry කරන්න තිබ්බනේ.මන් නම් මාර respectපුංචි අම්මගෙ දුව උනත් incest lol
මුන්ට බන් ඇත්ත කතාව කිව්වමත් උන්ට ඕන එක කියනවනේ.මාර රටක්මරු කමෙන්ට් ටික

ඇත්ත යටගහන්න නේද හදන්නේ?පුංචි අම්මගේ දුවෙක් නෙමේ බන් marry කරලා ඉන්නේ .අර ප්‍රේමදාස rubber සෑයේ දාල මරපු එයාගේ යාළුවගේ අනාතවෙලා හිටපු wife.අනුරට ඕන හැටියේ වෙන කෙල්ලෙක් marry කරන්න තිබ්බනේ.මන් නම් මාර respect
මුන්ට බන් ඇත්ත කතාව කිව්වමත් උන්ට ඕන එක කියනවනේ.මාර රටක්
------ Post added on Feb 28, 2024 at 8:14 PM
සංවිධානාත්මක කන්ඩායමක් එකතුවෙලා ඇත්ත යට ගහන්නයි හදන්නෙ. යූටියුබ් චැනල් කාරයො අල්ලගෙන සල්ලි විසික් කර්ල. ඒ විත්‍රක්යෑ ගමේ මිනිස්සුත් ඇවිල්ලා කමෙන්ට් දානවා. නන්දසේනයගෙ ජන හමුවට පැලේ ඉඳන් ප්‍රශ්න අහපු එකාව මතක් වෙනවා. මේවට රැවටෙන උනුත් ඉන්නවනේ.ඇත්ත යටගහන්න නේද හදන්නේ?![]()
අම්මෝ බන් .යකෝ අනුර ඉදියේ ඇමරිකාවෙ නෙමේ .මේ ලංකාවේ තබුත්තේගම.උගේ ගමේ ඕන තරම් මිනිස්සු ඉන්නවා .ආතල් දෙන් නැතුව පල යන්න .සංවිධානාත්මක කන්ඩායමක් එකතුවෙලා ඇත්ත යට ගහන්නයි හදන්නෙ. යූටියුබ් චැනල් කාරයො අල්ලගෙන සල්ලි විසික් කර්ල. ඒ විත්‍රක්යෑ ගමේ මිනිස්සුත් ඇවිල්ලා කමෙන්ට් දානවා. නන්දසේනයගෙ ජන හමුවට පැලේ ඉඳන් ප්‍රශ්න අහපු එකාව මතක් වෙනවා. මේවට රැවටෙන උනුත් ඉන්නවනේ.
ඕක වෙන්නේ මචන් අනුරයට ගහන්න ක්‍රමයක් නැති නිසා media unit වල උන් පච හද හද දානවා.අව්ල තියෙන්නේ දාන දාන එක අතේ පත්තු වෙනවා.පුංචි අම්මගෙ පුතාගෙ වැන්දඹු ගෑනී නේද බැන්දලා ඉන්නවා කියන්නේ? ඉතින් ඒක අවුලක් නැනේ බං.

කොච්චර සංවිධානය වෙලා තියෙනවද කිව්වොත් ඇත්ත කියන එවුන්ට ගහන්න එලකිරියටත් කට්ටිය දාලාඅම්මෝ බන් .යකෝ අනුර ඉදියේ ඇමරිකාවෙ නෙමේ .මේ ලංකාවේ තබුත්තේගම.උගේ ගමේ ඕන තරම් මිනිස්සු ඉන්නවා .ආතල් දෙන් නැතුව පල යන්න .
SOURCE එක දාපන් බලන්න .දැම්මේ නැත්තන් තොට හෙන ගහපන්එතකොට දැන් අයර්ලන් ඉන්න කලින් කසාද ගෑනි???
ඒවා වැඩක් නෑ ලහිරුට කියලා අන්‍රර ගෙන්නලා දුක් කියලා ඇඩෙන්න පෝ ග්‍රෑම් එකක් කරමුද?

අනුරගේ පුතා කසාද බැදලත් ඉවරයි බන් .අනුරට තාම 55.ඕක පුදුම වෙන්න දෙයක්ද .එතකොට අනුර කියනවා පුංචි අම්මගේ පුතා අනුරගෙ වයසේ කියලා. පුංචි අම්මගේ පුතාව මරලා තියෙන්නේ 88දි. එතකොට පුංචි අම්මගේ පුතාගේ වයස අවුරුදු 20ක් වෙන්න ඕනේ. එතකොට අවුරුදු 20 කොල්ලට ගෑණියෙකුත් ඉඳලද? දැවෙන පුරස්න
වැලි ටිකකුත් ගහලා තූ තූ කියලා තුන් පාරක් කෙල ගහපං...SOURCE එක දාපන් බලන්න .දැම්මේ නැත්තන් තොට හෙන ගහපන්![]()