අනුරගේ පුංචි අම්මාගේ කතාවේ ඇත්ත

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මට හිතුන මේ video එක එළකිරි එකට දාන්න ඕනි කියල දැක්කම .අනුර ගැන අලුත් ගව්රවයක් ඇති උනා මට.මේකේ comments බලන්න .මම හිතන් හිටියේ අනුර පුංචි අම්මව බැදලා ඉන්නේ කියල මුන් මඩ ගහන විදියට :lol: :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    ඇත්තම කතාව පුන්චි අම්මෑ දූලු නේද. තමන්ගෙ කසීන්. ලේ නෑයො. මිනිස්සු කොහොමද මේ තරම් නරුමයො උනේ.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඇත්තම කතාව පුන්චි අම්මෑ දූලු නේද. තමන්ගෙ කසීන්. ලේ නෑයො. මිනිස්සු කොහොමද මේ තරම් නරුමයො උනේ.
    ගිහින් VIDEO එක බලපන් බන් .තවත් පච නොකිය .අනුරගේ ගමේ මනුස්සයෙක් යටින් comment කරලා තියේ .මටනම් , මාර ගව්රවයක් ඇති උන අනුර ගැන .මම හිතන් හිටියේ අනුර පුංචි අම්මව බැදලා ඉන්නේ කියල මුන් මඩ ගහන විදියට :lol: :lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    https://pasteboard.co/FxMqTsWd4hdL.png
    FxMqTsWd4hdL.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    වීඩියෝ නම් බලන්න ඕන නෑ. අපි දන්නව උගෙ කැරැට්ටුව. :-)

    "පුංචි අම්මා කැන්දාගෙන ආපු දසාව...
    හැඬුවා කණ කොකා මගේ දිවිය පුරාම..."

    කින්ස්ලි පීරිස්ගෙ මේ සින්දුව හැදුණෙත් ඔය අනුරගෙ සීන් එක පාදක කරන්.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    වීඩියෝ නම් බලන්න ඕන නෑ. අපි දන්නව උගෙ කැරැට්ටුව. :-)

    "පුංචි අම්මා කැන්දාගෙන ආපු දසාව...
    හැඬුවා කණ කොකා මගේ දිවිය පුරාම..."

    කින්ස්ලි පීරිස්ගෙ මේ සින්දුව හැදුණෙත් ඔය අනුරගෙ සීන් එක පාදක කරන්.
    :lol: :lol:අම්මෝ බන්
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    පුංචි අම්මගෙ දුව උනත් incest lol
    පුංචි අම්මගේ දුවෙක් නෙමේ බන් marry කරලා ඉන්නේ .අර ප්‍රේමදාස rubber සෑයේ දාල මරපු එයාගේ යාළුවගේ අනාතවෙලා හිටපු wife.අනුරට ඕන හැටියේ වෙන කෙල්ලෙක් marry කරන්න තිබ්බනේ.මන් නම් මාර respect

    මරු කමෙන්ට් ටික
    මුන්ට බන් ඇත්ත කතාව කිව්වමත් උන්ට ඕන එක කියනවනේ.මාර රටක් :lol:
    ------ Post added on Feb 28, 2024 at 8:14 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    පුංචි අම්මගේ දුවෙක් නෙමේ බන් marry කරලා ඉන්නේ .අර ප්‍රේමදාස rubber සෑයේ දාල මරපු එයාගේ යාළුවගේ අනාතවෙලා හිටපු wife.අනුරට ඕන හැටියේ වෙන කෙල්ලෙක් marry කරන්න තිබ්බනේ.මන් නම් මාර respect

    මුන්ට බන් ඇත්ත කතාව කිව්වමත් උන්ට ඕන එක කියනවනේ.මාර රටක් :lol:
    ------ Post added on Feb 28, 2024 at 8:14 PM
    ඇත්ත යටගහන්න නේද හදන්නේ? 😄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    ඇත්ත යටගහන්න නේද හදන්නේ? 😄
    සංවිධානාත්මක කන්ඩායමක් එකතුවෙලා ඇත්ත යට ගහන්නයි හදන්නෙ. යූටියුබ් චැනල් කාරයො අල්ලගෙන සල්ලි විසික් කර්ල. ඒ විත්‍රක්යෑ ගමේ මිනිස්සුත් ඇවිල්ලා කමෙන්ට් දානවා. නන්දසේනයගෙ ජන හමුවට පැලේ ඉඳන් ප්‍රශ්න අහපු එකාව මතක් වෙනවා. මේවට රැවටෙන උනුත් ඉන්නවනේ.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    සංවිධානාත්මක කන්ඩායමක් එකතුවෙලා ඇත්ත යට ගහන්නයි හදන්නෙ. යූටියුබ් චැනල් කාරයො අල්ලගෙන සල්ලි විසික් කර්ල. ඒ විත්‍රක්යෑ ගමේ මිනිස්සුත් ඇවිල්ලා කමෙන්ට් දානවා. නන්දසේනයගෙ ජන හමුවට පැලේ ඉඳන් ප්‍රශ්න අහපු එකාව මතක් වෙනවා. මේවට රැවටෙන උනුත් ඉන්නවනේ.
    අම්මෝ බන් .යකෝ අනුර ඉදියේ ඇමරිකාවෙ නෙමේ .මේ ලංකාවේ තබුත්තේගම.උගේ ගමේ ඕන තරම් මිනිස්සු ඉන්නවා .ආතල් දෙන් නැතුව පල යන්න .

    පුංචි අම්මගෙ පුතාගෙ වැන්දඹු ගෑනී නේද බැන්දලා ඉන්නවා කියන්නේ? ඉතින් ඒක අවුලක් නැනේ බං.
    ඕක වෙන්නේ මචන් අනුරයට ගහන්න ක්‍රමයක් නැති නිසා media unit වල උන් පච හද හද දානවා.අව්ල තියෙන්නේ දාන දාන එක අතේ පත්තු වෙනවා. :lol:
    ------ Post added on Feb 28, 2024 at 9:43 PM
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    එතකොට දැන් අයර්ලන් ඉන්න කලින් කසාද ගෑනි??? 🤔🤔🤔

    ඒවා වැඩක් නෑ ලහිරුට කියලා අන්‍රර ගෙන්නලා දුක් කියලා ඇඩෙන්න පෝ ග්‍රෑම් එකක් කරමුද?
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    අම්මෝ බන් .යකෝ අනුර ඉදියේ ඇමරිකාවෙ නෙමේ .මේ ලංකාවේ තබුත්තේගම.උගේ ගමේ ඕන තරම් මිනිස්සු ඉන්නවා .ආතල් දෙන් නැතුව පල යන්න .
    කොච්චර සංවිධානය වෙලා තියෙනවද කිව්වොත් ඇත්ත කියන එවුන්ට ගහන්න එලකිරියටත් කට්ටිය දාලා
     
    • Like
    Reactions: tushi81

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    එතකොට දැන් අයර්ලන් ඉන්න කලින් කසාද ගෑනි??? 🤔🤔🤔

    ඒවා වැඩක් නෑ ලහිරුට කියලා අන්‍රර ගෙන්නලා දුක් කියලා ඇඩෙන්න පෝ ග්‍රෑම් එකක් කරමුද?
    SOURCE එක දාපන් බලන්න .දැම්මේ නැත්තන් තොට හෙන ගහපන් :rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    එතකොට අනුර කියනවා පුංචි අම්මගේ පුතා අනුරගෙ වයසේ කියලා. පුංචි අම්මගේ පුතාව මරලා තියෙන්නේ 88දි. එතකොට පුංචි අම්මගේ පුතාගේ වයස අවුරුදු 20ක් වෙන්න ඕනේ. එතකොට අවුරුදු 20 කොල්ලට ගෑණියෙකුත් ඉඳලද? දැවෙන පුරස්න
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    එතකොට අනුර කියනවා පුංචි අම්මගේ පුතා අනුරගෙ වයසේ කියලා. පුංචි අම්මගේ පුතාව මරලා තියෙන්නේ 88දි. එතකොට පුංචි අම්මගේ පුතාගේ වයස අවුරුදු 20ක් වෙන්න ඕනේ. එතකොට අවුරුදු 20 කොල්ලට ගෑණියෙකුත් ඉඳලද? දැවෙන පුරස්න
    අනුරගේ පුතා කසාද බැදලත් ඉවරයි බන් .අනුරට තාම 55.ඕක පුදුම වෙන්න දෙයක්ද .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    ඔය කතාව හැදෙන්න තව හේතුවක් තමයි අනුරගේ පුතාගේ වෙඩිමේ අනුරගෙ වයිෆ් ගේ පෙනුම. මොකද ඒ පොටෝ වල ඒ මනුස්සයා හරිම නාකී පාටයි. ඒත් අනුර තාම ඩෙනිම අදින කැම්පස් කොල්ලෙක් වෙගේ පෙනුමට ඉන්න එක. ඒත් ඉතින් අනුර තරුණ පෙනුමට ඉන්නේ මේකප් සහ ඉමේජ් බිල්ඩින් නිසා. මිනිහටත් දැන් 55ක් ඒත් දේශපාලනයෙදි නායකයගෙ වයස කියන්නේ week point එකක්. තාම නාකී මයිනගේ එක කෙස් ගහක් වත් ඉදිලා නෑ. ඉතින් අනුරටත් ගැලරිය පිනවන්න තරුණ පෙනුමට ඉන්න වෙනවා.

    හැබයි රනිල්ට ලකුනක් දෙන්න වෙනවා මොකද මිනිහා ඔවා කෙයර් කරන්නේ නෑ