අනුරගේ රට හැදිල්ල ඇමතිලටවත් sure නැද්ද ?

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    :lol:

    ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා!

    17 hours ago February 9, 2025

    ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ.
    ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් දිනූ මෙන්ම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සුසන්තිකා ජයසිංහ මෙන්ම දමයන්ති දර්ශාද මේවන විට ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අපේක්ෂාවෙන් එරට පදිංචිවී සිටින බවද පැවසේ.
    ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් පළමු පුද්ගලයාද සුගත් තිලකරත්නයි.
    මේ සම්බන්ධයෙන් අප අද (09) පෙරවරුවේ ඔහුගෙන් වට්ස්ඇප් ඔස්සේ විමසීමක් කළ අතර ඒ සඳහා මෙතෙක් පිළිතුරු නොලැබිණි.

    - https://sinhala.srilankamirror.com/news/ක්රීඩා-නියෝජ්ය-ඇමති-සු/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    :lol:

    ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා!

    17 hours ago February 9, 2025

    SugathT_1200px_09_02_25.jpg

    https://sinhala.srilankamirror.com/news/ක්රීඩා-නියෝජ්ය-ඇමති-සු/#
    ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ.
    ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් දිනූ මෙන්ම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සුසන්තිකා ජයසිංහ මෙන්ම දමයන්ති දර්ශාද මේවන විට ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අපේක්ෂාවෙන් එරට පදිංචිවී සිටින බවද පැවසේ.
    ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් පළමු පුද්ගලයාද සුගත් තිලකරත්නයි.
    මේ සම්බන්ධයෙන් අප අද (09) පෙරවරුවේ ඔහුගෙන් වට්ස්ඇප් ඔස්සේ විමසීමක් කළ අතර ඒ සඳහා මෙතෙක් පිළිතුරු නොලැබිණි.

    - https://sinhala.srilankamirror.com/news/ක්රීඩා-නියෝජ්ය-ඇමති-සු/
    ලපටි ජෙප්පො ඉස්සර කිව්වා නේද පිටරට කනෙක්ශන් තියෙන එකෙක්ටවත් ලංකාවේ තීරනවලට අත දාන්න දෙන්න බෑ කියලා. උන් ටික කෝ බන් දැන් 🤭 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    මේ ඇත්ත නිවුස් එකක්ද බන්???

    ක්‍රීඩා නි.ඇමැති හා පවුලේ අය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙති !​

    February 11, 2025

    ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ.ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද වාර්තා වේ.ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් දිනූ මෙන්ම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සුසන්තිකා ජයසිංහ මෙන්ම දමයන්ති දර්ශාද මේවන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අපේක්ෂාවෙන් එරට පදිංචිවී සිටින බවද වාර්තාවේ.ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් පළමු පුද්ගලයාද සුගත් තිලකරත්නය.
    - https://divaina.lk/ක්රීඩා-නි-ඇමැති-හා-පවුලේ/