අනුරගේ විවාද අභියෝගය රනිල් වහා පිලිගනී !

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ලොකු අකුරෙන් දැම්මේ බොරුව වහගන්නද?
    පොනිල්ට කොහෙන්ද බන් එච්චර කොන්දක්
    ඌත් උට කඩේ යන උන වගේම පොන්සියෙක්නේ

    :lol: :lol::lol: :lol: :lol: :lol::lol: :lol::lol: :lol: :lol: :lol:
    :lol: :lol::lol: :lol: :lol: :lol::lol: :lol::lol: :lol: :lol: :lol:

    පොනිල මේ දවස් වල කියන ඒවත් නිකන් track out වගේ. පරදින බව දන්න නිසා ඔහේ හිතට එන ඒව කියනව ඇති.
    පක්ෂෙත් කිසිම organized ගතියක් නෑ. Campaign එකට දෙන සල්ලි වටේ උන් parliment election එකට ගන්න මාටිය ගහනවද මන්ද.
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,786
    17,008
    113

    "එක් අතකින් ඔයාට කියන්න මෙයා, ජේවීපීය දිනන එක ගැන මගේ යටි හිතේ පොඩි සතුටකුත් තියනවා" -රනිල්ගේ දකුණු අත කියයි..!​

    -ලංකා ඊ නිව්ස් වාර්තාකරුවෙකු ලියයි​


    (ලංකා ඊ නිව්ස් -2024.සැප්.10, ප.ව.11.45) රනිල්ගේ දකුණු අතක් වන ප්‍රකට දේශපාලකයෙක් පසුගියදා ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය ඇමැතුවේ ය. ඔහු පුද්ගලිකව ලංකා ඊ නිව්ස් සමග කලක් සිටම මිත්‍රයෙකි. රනිල්ගේ දකුණු අත වන් නමුත් ඔහු පිළිබඳ දූෂණ චෝදනා එල්ල වී නැති අයෙකි.

    "කොහොමද මොකද වෙන්නේ?" ඔහු ඇසුවේ ය.

    "මුකුත් නෑ මාලිමාව ලොකු මාජින් එකකින් දිනනවා වගේ" ලංකා ඊ නිව්ස් කීවේ ය.

    "ඔව් මාලිමාව දිනනවා වගේ තමයි. නමුත් අපේ ලොක්කා තමයි දෙකට එන්නේ. සජිත් අපිටත් වඩා අඩුවෙන් ගන්නේ" රනිල්ගේ දකුණු අත තමන් පරදින බව පිළිගනිමින් කීවේ ය.

    "ඔයගොල්ලෝ හිතන්නේ අනුර කොච්චරක් විතර ගනීවිද? " නැවත රනිල්ගේ දකුණු අත ඇසුවේ ය.

    "අපිට පේන විදිහට නම් එදා චන්ද්‍රිකා ගත්ත වාර්තාගත පසන්ටේජ් එක සියයට හැට දෙකයි දශම ගණනට වඩා ගනීවි" ලංකා ඊ නිව්ස් පිළිතුරු දුන්නේ ය.

    "එක් අතකින් ඔයාට කියන්න මෙයා, ජේවීපීය දිනන එක ගැන මගේ යටි හිතේ පොඩි සතුටකුත් තියනවා" රනිල්ගේ දකුණු අත අප විශ්මයට පත් කරමින් කීවේ ය.

    "ඇයි එහෙම කියන්නේ?" ලංකා ඊ නිව්ස් විමසුවේ ය.

    "නෑ අනේ මේ පල් වෙච්ච දේශපාලන මඩ ගොහොරුව සුද්ද කරන්න ජේවීපී ම එන්න ඕනෑ. අපේ පක්ෂ වලට ඒක කරන්න කවදාවත් බෑ. අනික අපි කාලයක්ම පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවානේ. මං දන්නවා අනුර බුද්ධිමත් මිනිහෙක්.." රනිල්ගේ දකුණු අත අවංකවම පැවසීය.

    "අනුර දිනන එක ගැන ඔයාගේ යටි හිතේ පොඩි සතුටක් තියනවා නම් කරන්න තියෙන්නේ එක දෙයයි.." ලංකා ඊ නිව්ස් කීවේ ය.

    "මොකක්ද?" ඔහු ඇසුවේ ය.

    "ඡන්දය දාද්දි අර වට කරපු එක අස්සට ගිහිල්ලා මාලිමාවට ඡන්දය දාන එකයි. මොකෝ ඕක ඔයාගේ ලොක්ක දකින එකක්යැ" ලංකා ඊ නිව්ස් කීවේ ය.

    'රනිල්ගේ දකුණු අත' සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. සල්ලාපය තව ගොඩක් දුර පැවැති නමුත් ඒවා එතරම්ම වැඩක් නැති නිසා නොලියා සිටිමු.

    (මෙය ගොසිපක් නොවේ. සත්‍ය සිද්ධියකි)

    -ලංකා ඊ නිව්ස් වාර්තාකරුවෙකු විසිනි​


    Who is Ranil’s right hand?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,809
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    ජනාධිපති එක්ක ඇමති මන්ඩලේ උන්ගේ කාර්ය මන්ඩලය වාහන නිල නිවාස වරප්‍රසාද පඩී ඔව්වා ඔක්කොටිම යන වියදම සෑහෙන ඇති.
    ඔව්ව විතරක් නෙමෙයි රජයෙන් නඩත්තු කරන ආමි එකෙ ෆැමිලිත් තියෙනව. ඉස්කෝලෙ යන්න / ශොපින් යන්න/ කඩෙ යන්න ඔක්කොම කරන්නෙ ආමි එකේ වාහන වලින්. ගෙවල් සුද්ද කරන්නෙ නඩත්තු කරන්නෙත් ආමි එකෙ අය දම්මලා
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    459163584_122140079282286144_6030264186337931646_n.jpg


    අතීතය නැවත ලියවෙන්න යන්නේ :ROFLMAO:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව්ව විතරක් නෙමෙයි රජයෙන් නඩත්තු කරන ආමි එකෙ ෆැමිලිත් තියෙනව. ඉස්කෝලෙ යන්න / ශොපින් යන්න/ කඩෙ යන්න ඔක්කොම කරන්නෙ ආමි එකේ වාහන වලින්. ගෙවල් සුද්ද කරන්නෙ නඩත්තු කරන්නෙත් ආමි එකෙ අය දම්මලා

    ඔය ඔක්කොම නැති කරන්න ඔන බන්. යුද්දෙ දැන් නෑ නේ. කල ගුන සලකන්න ගිහින් තමා බංකොලොත් වෙලා තියෙන්නෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඇයි විවාදෙට බයයි වගේ දෙන්නා විතරක් ඉන්න