අනුරගේ විවාද අභියෝගය රනිල් වහා පිලිගනී !

EVC

Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191
    113
    :love2:

    සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වයි.

    ඒ මහතා සඳහන් කරන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන තමන් ඉදිරිපත් කළ පැනයට වේදිකාවට පැමිණ පිළිතුරු ලබාදෙන ලෙසයි.

    කුරුණෑගලදී පැවති ව්‍යාපාරික හමුකචී ඔහු මෙසේ කියා සිටියේය.

    ”අපි IMF අනුව ක්‍රියා කරනවා නම් අපිට ණය ගන්න අමාරුයි. අපේ වියදම එන අවුරුද්දේ ඩොලර් බිලියන 6,800යි. ආදායම ඩොලර් බිලියන 5,100යි. අපේ පරතරය ඩොලර් බිලියන 1,700යි. හොඳ වෙලාවට ඒක දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%යි. කිසි බයක් නැතුව අපිට මේක හදන්න පුළුවන්. දැන් බලන්නකෝ මාලිමාවේ වියදම් ගත්තහම වියදම ඩොලර් බිලියන 8,900යි. අපිට වඩා ඩොලර් බිලියන 2,000ක් වැඩියි. කොහොම ද මේක කරන්නේ. මේක කරන්න ගිහින් කොන්දේසි කැඩුවොත් මොකද්ද වෙන්නේ ? මෙහෙම කළොත් පළවෙනියෙන්ම වෙන්නේ අපේ රුපියල ඩොලරයට 400 – 425ක් වගේ වෙනවා. කොන්දේසි කඩලා කියලා IMF සහයෝගය අයින් කළොත් ඩොලර් එක රු 500ට යයි. ලෝක වාර්තාවක්.

    මිත්‍රයා කියන්නත් එපා කිව්වානේ. හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර කිව්වා අපනයන ආර්ථිකයක් කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. කොහොමද අපනයන ආර්ථිකයක් එන්නේ වෙළෙඳ ගිවිසුම් නැතුව.

    ඔන්න ආණමඩුවේ කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මම කොහොමද විවාදයකට එන්නේ, ඔයාලා කලින්ම අපනයන ආර්ථිකයක් ද ? නැද්ද ? කියන්න.

    මම ඉස්සෙල්ලාම කියන්නේ, හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්තියි සූර්යපෙරුම මහත්තයා අතර විවාදයක් ඇති කරලා අපනයන ආර්ථිකයක් ද ? ආනයනය ආර්ථිකයක් ද ? කියලා අපිට දැනුම් දෙන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමායි මමයි IMF අධ්‍යක්ෂතුමියයි කතා කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු. මම ටිකක් බයයි. එයා කතා කරන්න ගත්තාහම අධ්‍යක්ෂ තුමිය යයි මට වැඩ තියෙනවා කියලා.”

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල

    ඔක්කොමත් හරි කවුද මූට සර් කියලා කතා කරලා තියෙන්නේ. ජෙප්පෙක් ද?. :ROFLMAO: :ROFLMAO:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,189
    27,853
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕකට නම් නොයන තරමට හොදයි..
    නාකියා ගල් අදා.
    ලිස්සල යනවා ඇගැට නොදැනෙන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    :love2:

    සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වයි.

    ඒ මහතා සඳහන් කරන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන තමන් ඉදිරිපත් කළ පැනයට වේදිකාවට පැමිණ පිළිතුරු ලබාදෙන ලෙසයි.

    කුරුණෑගලදී පැවති ව්‍යාපාරික හමුකචී ඔහු මෙසේ කියා සිටියේය.

    ”අපි IMF අනුව ක්‍රියා කරනවා නම් අපිට ණය ගන්න අමාරුයි. අපේ වියදම එන අවුරුද්දේ ඩොලර් බිලියන 6,800යි. ආදායම ඩොලර් බිලියන 5,100යි. අපේ පරතරය ඩොලර් බිලියන 1,700යි. හොඳ වෙලාවට ඒක දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%යි. කිසි බයක් නැතුව අපිට මේක හදන්න පුළුවන්. දැන් බලන්නකෝ මාලිමාවේ වියදම් ගත්තහම වියදම ඩොලර් බිලියන 8,900යි. අපිට වඩා ඩොලර් බිලියන 2,000ක් වැඩියි. කොහොම ද මේක කරන්නේ. මේක කරන්න ගිහින් කොන්දේසි කැඩුවොත් මොකද්ද වෙන්නේ ? මෙහෙම කළොත් පළවෙනියෙන්ම වෙන්නේ අපේ රුපියල ඩොලරයට 400 – 425ක් වගේ වෙනවා. කොන්දේසි කඩලා කියලා IMF සහයෝගය අයින් කළොත් ඩොලර් එක රු 500ට යයි. ලෝක වාර්තාවක්.

    මිත්‍රයා කියන්නත් එපා කිව්වානේ. හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර කිව්වා අපනයන ආර්ථිකයක් කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. කොහොමද අපනයන ආර්ථිකයක් එන්නේ වෙළෙඳ ගිවිසුම් නැතුව.

    ඔන්න ආණමඩුවේ කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මම කොහොමද විවාදයකට එන්නේ, ඔයාලා කලින්ම අපනයන ආර්ථිකයක් ද ? නැද්ද ? කියන්න.

    මම ඉස්සෙල්ලාම කියන්නේ, හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්තියි සූර්යපෙරුම මහත්තයා අතර විවාදයක් ඇති කරලා අපනයන ආර්ථිකයක් ද ? ආනයනය ආර්ථිකයක් ද ? කියලා අපිට දැනුම් දෙන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමායි මමයි IMF අධ්‍යක්ෂතුමියයි කතා කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු. මම ටිකක් බයයි. එයා කතා කරන්න ගත්තාහම අධ්‍යක්ෂ තුමිය යයි මට වැඩ තියෙනවා කියලා.”

    ඕක වෙන්නෙ නෑ. දැන් ලපයා රට වටේ කියව කියව යයි මොනාහරි බයිලාවක්.

    හොඳ වෙලාවට සජිය ගැන කිව්වෙ නැත්තන් ඌට දුක හිතේ ඌව කැපුවා කියල . 🤭 🤭
     
    • Like
    Reactions: fdk

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    සීයා මිලියන බිලියන දන්නෙත් නැද්ද කොහෙද? ඩොලර් බිලියන 5100ක ආදායමක් තියෙනවානං යකෝ ඉන්දියාවටත් ණය දෙතෑකි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැබැයි ඇමති මන්ඩලේ 25ට අඩු කරලා, දීමනා කපලා, වරප්‍රසාද පරිමිට් එකෙ ඉදන් අඩු කරලා, කර්‍යමන්ඩලය අයින් කරලා දාල අනවශ්‍ය වියදම් ටික අඩු කරා නම් සෑහෙන සල්ලියක් ඉතුරු වෙනවා.

    ජනාධිපති එක්ක ඇමති මන්ඩලේ උන්ගේ කාර්ය මන්ඩලය වාහන නිල නිවාස වරප්‍රසාද පඩී ඔව්වා ඔක්කොටිම යන වියදම සෑහෙන ඇති.
     
    • Like
    Reactions: anilantha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල්ට ඩිෆෙන්ස් කරන්න IMF ගෑණි තනියට ඕන වෙලා 🤣

    සාගල වත් අරගෙන යන්න කියපන්
    කක්කා ගියොත් ලොවින්න 😄
    ------ Post added on Sep 11, 2024 at 10:45 AM
     
    • Haha
    Reactions: shenat and Maui_15

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    :love2:

    සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වයි.

    ඒ මහතා සඳහන් කරන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන තමන් ඉදිරිපත් කළ පැනයට වේදිකාවට පැමිණ පිළිතුරු ලබාදෙන ලෙසයි.

    කුරුණෑගලදී පැවති ව්‍යාපාරික හමුකචී ඔහු මෙසේ කියා සිටියේය.

    ”අපි IMF අනුව ක්‍රියා කරනවා නම් අපිට ණය ගන්න අමාරුයි. අපේ වියදම එන අවුරුද්දේ ඩොලර් බිලියන 6,800යි. ආදායම ඩොලර් බිලියන 5,100යි. අපේ පරතරය ඩොලර් බිලියන 1,700යි. හොඳ වෙලාවට ඒක දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%යි. කිසි බයක් නැතුව අපිට මේක හදන්න පුළුවන්. දැන් බලන්නකෝ මාලිමාවේ වියදම් ගත්තහම වියදම ඩොලර් බිලියන 8,900යි. අපිට වඩා ඩොලර් බිලියන 2,000ක් වැඩියි. කොහොම ද මේක කරන්නේ. මේක කරන්න ගිහින් කොන්දේසි කැඩුවොත් මොකද්ද වෙන්නේ ? මෙහෙම කළොත් පළවෙනියෙන්ම වෙන්නේ අපේ රුපියල ඩොලරයට 400 – 425ක් වගේ වෙනවා. කොන්දේසි කඩලා කියලා IMF සහයෝගය අයින් කළොත් ඩොලර් එක රු 500ට යයි. ලෝක වාර්තාවක්.

    මිත්‍රයා කියන්නත් එපා කිව්වානේ. හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර කිව්වා අපනයන ආර්ථිකයක් කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. කොහොමද අපනයන ආර්ථිකයක් එන්නේ වෙළෙඳ ගිවිසුම් නැතුව.

    ඔන්න ආණමඩුවේ කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මම කොහොමද විවාදයකට එන්නේ, ඔයාලා කලින්ම අපනයන ආර්ථිකයක් ද ? නැද්ද ? කියන්න.

    මම ඉස්සෙල්ලාම කියන්නේ, හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්තියි සූර්යපෙරුම මහත්තයා අතර විවාදයක් ඇති කරලා අපනයන ආර්ථිකයක් ද ? ආනයනය ආර්ථිකයක් ද ? කියලා අපිට දැනුම් දෙන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමායි මමයි IMF අධ්‍යක්ෂතුමියයි කතා කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු. මම ටිකක් බයයි. එයා කතා කරන්න ගත්තාහම අධ්‍යක්ෂ තුමිය යයි මට වැඩ තියෙනවා කියලා.”

    මු තනිකර බොරු නේ බං කියන්නේ , NPP එක කියන්නේ බං මු අර වැඩිපුරත් එකතු කරපු බදු හැකි ප්‍රමානයට අඩුකරලා Essential Goods වලට සහනය්ක් දෙන්න බලනවා කියලයි.

    බොරු බිල්ලෝ මවනවා අපෙ ගොබ්බ හැත්ත එව අහලා වුන් වෙනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    :love2:

    සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වයි.

    ඒ මහතා සඳහන් කරන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන තමන් ඉදිරිපත් කළ පැනයට වේදිකාවට පැමිණ පිළිතුරු ලබාදෙන ලෙසයි.

    කුරුණෑගලදී පැවති ව්‍යාපාරික හමුකචී ඔහු මෙසේ කියා සිටියේය.

    ”අපි IMF අනුව ක්‍රියා කරනවා නම් අපිට ණය ගන්න අමාරුයි. අපේ වියදම එන අවුරුද්දේ ඩොලර් බිලියන 6,800යි. ආදායම ඩොලර් බිලියන 5,100යි. අපේ පරතරය ඩොලර් බිලියන 1,700යි. හොඳ වෙලාවට ඒක දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%යි. කිසි බයක් නැතුව අපිට මේක හදන්න පුළුවන්. දැන් බලන්නකෝ මාලිමාවේ වියදම් ගත්තහම වියදම ඩොලර් බිලියන 8,900යි. අපිට වඩා ඩොලර් බිලියන 2,000ක් වැඩියි. කොහොම ද මේක කරන්නේ. මේක කරන්න ගිහින් කොන්දේසි කැඩුවොත් මොකද්ද වෙන්නේ ? මෙහෙම කළොත් පළවෙනියෙන්ම වෙන්නේ අපේ රුපියල ඩොලරයට 400 – 425ක් වගේ වෙනවා. කොන්දේසි කඩලා කියලා IMF සහයෝගය අයින් කළොත් ඩොලර් එක රු 500ට යයි. ලෝක වාර්තාවක්.

    මිත්‍රයා කියන්නත් එපා කිව්වානේ. හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර කිව්වා අපනයන ආර්ථිකයක් කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. කොහොමද අපනයන ආර්ථිකයක් එන්නේ වෙළෙඳ ගිවිසුම් නැතුව.

    ඔන්න ආණමඩුවේ කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මම කොහොමද විවාදයකට එන්නේ, ඔයාලා කලින්ම අපනයන ආර්ථිකයක් ද ? නැද්ද ? කියන්න.

    මම ඉස්සෙල්ලාම කියන්නේ, හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්තියි සූර්යපෙරුම මහත්තයා අතර විවාදයක් ඇති කරලා අපනයන ආර්ථිකයක් ද ? ආනයනය ආර්ථිකයක් ද ? කියලා අපිට දැනුම් දෙන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමායි මමයි IMF අධ්‍යක්ෂතුමියයි කතා කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු. මම ටිකක් බයයි. එයා කතා කරන්න ගත්තාහම අධ්‍යක්ෂ තුමිය යයි මට වැඩ තියෙනවා කියලා.”

    මෙදාපොටේ තමයි ජොලිසීයා කන්නේ ලපයාගෙන්... 8-) 8-) 8-)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න ආණමඩුවේ කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මම කොහොමද විවාදයකට එන්නේ, ඔයාලා කලින්ම අපනයන ආර්ථිකයක් ද ? නැද්ද ? කියන්න.

    නාකි පොන්නයා එන්නෙ නෑ කියලද කියන්නෙ? 😹😹😹

    නොදකින් මූසලයා. විලිලැජ්ජාව ගෑවිලාවත් නෑනෙ අම්මපා. එන්නත් බයයි හැබැයි දෙන ලොරි ටෝක් 🤮🤮
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඩොලර් බිලියන 5100ක්??
    මොනවද ඕයි මේ කියවන්නේ මේ යකා.
    මුලු ණයත් ඩොලර් බිලියන 100ක් වගේ.
    අනුරයට ඉලක්කමක් වැරදුනත් නැට්ට ගිනිගත්ත හනුමන්තලා වගේ ගිනිතියනවා මුගෙ සිඹාලා ටික.
    හැබැයි උන්ගෙ හාම්පුතා රටේ ආදායම වියදම දන්නෙත් නෑ,මිලියන බිලියන දන්නෙත් නෑ.
    මේ පිනා එක්ක මොන විවාදද🤣🤣🤣