අනුරගේ Facebook පෝස්ට් මැකිල්ල🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    උබට පරණ එළකිරි පෝස්ට් බලනකොට වෙනව වගේද? 😹👇🏻
    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡

    අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.

    රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
    අනුරගේ බිත්තරේ ට රචනා ලියපු ගොන් මෝඩයා නේ උබ🤣🤣🤣🤦
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,873
    113
    ආශ්චර්යමත් රටක
    අනුරගේ බිත්තරේ ට රචනා ලියපු ගොන් මෝඩයා නේ උබ🤣🤣🤣🤦

    පොන්නප්පුටයි රාජපකාලටයි බිත්තරෙනුත් ගසා කන්න තිබුණ අවස්ථාව නැති කරල දැම්ම කියල මතක් වෙනකොට පුදුම සතුටක් තියෙන්නෙ 😍😍
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    පොන්නප්පුටයි රාජපකාලටයි බිත්තරෙනුත් ගසා කන්න තිබුණ අවස්ථාව නැති කරල දැම්ම කියල මතක් වෙනකොට පුදුම සතුටක් තියෙන්නෙ 😍😍
    දැන් කාටද බං බිත්තර කොමිස් එක යන්නේ🤣
     
    • Haha
    Reactions: Troop

    gama22

    Well-known member
  • පරණ ෆේස්බුක් පෝස්ට් බලන කොට අනුර අයියා ඩිප්‍රෙෂන් වෙනවා ලු🤦🤦
    img_1_1728835562365.jpg


    img_1_1728726570308.jpg

    ------ Post added on Oct 23, 2024 at 10:27 AM
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    අනෙ පොන්න වේසිගේ පුතෝ මූ world top scientist list එකේ ඉන්නවා අවුරුදු ගානක් එක දිගට.ලප වේසිගේ පුතා ගාව ඉන්න මූ වගේ එකෙක්ව පෙන්නපන් කැරි වේසි.
    අඩේහ්. සිරාවටම .පොඩ්ඩක් link එක දාපන්කෝ . මන් හෙවුවා හොයාගන්න බැරි උනා .
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අනුරගේ බිත්තරේ ට රචනා ලියපු ගොන් මෝඩයා නේ උබ🤣🤣🤣🤦
    අම්මෝහ්.. ඔහොම මිනිස්සු නෝන්ඩි කොරන්න එපා බං .. පොඩ්ඩක් සංවේදී වෙයං.. සම-"හරක්" උං වහ බීලා තියෙනවා යකෝව්! :baffled: