අනුරගේ_ඊලාම්_t-shirt

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනුරගේ_ඊලාම්_t-shirt

    71214208_2567259546667746_8400971329649508352_o.jpg

    01. පළමු රූපය - මෙම රූප සටහන නැගෙනහිර පළාත, අම්පාරයි, ත්රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්රික්ක පෙන්වයි.


    71297565_2567259683334399_8213968260308140032_n.jpg



    02. දෙවන රූපය උතුර නගෙනහිර පලාතේ (මෙය සියලුම පලාත්වලටද ඇත) (Symbol) සංකේතයයි.


    72414972_2567259763334391_6288447366819217408_o.jpg



    71708639_2567259850001049_8715202561637875712_o.jpg



    02. 2005 දී මාතර සහ 2006 දී මාතලේ දී පැවති ජාතික ක්රීඩා තරගය අතරතුර ක්රීඩක ක්රීඩිකාවන් විසින් පැළඳ සිටි ඇඳුම මෙයයි. 03. උතුරු හා නැගෙනහිර නියෝජනය කළ ක්රීඩක ක්රීඩිකාවන් සඳහා.
    උතුර පළාතේ සංස්කෘතික කටයුතු අමාත්යාංශය (එවකට උතුර නගෙනහිර පළාත ඒකාබද්දවී තිබුනි) විසින් මෙම T-Shirt සපයන ලදී.

    04) එවකට උතුරු හා නැගෙනහිර සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ අධ්යක්ෂක විමලරාජනාරා මහතා විය.
    උතුරු හා නැගෙනහිර පළාත පමණක් නොව ජාතික ක්රීඩා උළෙලට සහභාගී වූ සියලුම ක්රීඩික ක්රිඩිකාවන් තම පලාත නියෝජන මෙම වර්ගයේ T-Shirt පැළඳ සිටි බව සැලකිල්ලට ගත යුතුය.
    දැන් අපි කතාවට යමු. එය රිම්මර් ශාලාවේ දී පැවැති ජාතික ජන බලවේගයේ ජනතා සභාවට සහභාගී වූ අනුර කුමාර සහෝදරයාව පිළිගනු ලැබූ අවස්ථාවේදී ඵම T-Shirt කෙනෙක් පැළඳ සිටියේය.
    නමුත් එය වෙනම රටක් ඉල්ලීමක්යයි සමහර අය එන්පීපී සහ ජවිපෙට එරෙහිව මූහුණූ පොතේ මඩ ප්‍රචාරයන් මුදාහරිමින් සිටී. නමුත් එහි කසිදු සත්‍යතාවයක් නොමැත.
    අපට ඕනා එකම රටක්! සිංහල සහ දෙමළ මුස්ලිම්වරුන්ද! ඵකට ජීවත්වන එකම රටක්. හිතවත් මිත්‍රවරුනි, බොරු ප්‍රචාරයන්ට රැවටෙන්න එපා.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඔය ඔක්කොම හරි කියමුකෝ
    අවුරුදු 14ක් පරන උතුරු නැගෙනහිර නිරූපණය වෙන ටීසර්ට් එකක් මේ වෙලාවෙ අදින එකෙන් කියවෙන්නෙ ඔවුන්ගෙ හිතේ කැකෑරෙන ඊලාම් සිහිනය නෙවේද?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය ඔක්කොම හරි කියමුකෝ
    අවුරුදු 14ක් පරන උතුරු නැගෙනහිර නිරූපණය වෙන ටීසර්ට් එකක් මේ වෙලාවෙ අදින එකෙන් කියවෙන්නෙ ඔවුන්ගෙ හිතේ කැකෑරෙන ඊලාම් සිහිනය නෙවේද?
    ඔව් ඔව් එක තමයි නිරුපනය වෙන්නේ. ඔය පොටෝ එකේ ඉන්න කෙනා තමයි ඊළාම් නායකයා. :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    . කෝ බස්නාහිර පළාතේ T ශර්ට් එකත් දාමු බලන්න . :lol::lol::lol:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඔව් ඔව් එක තමයි නිරුපනය වෙන්නේ. ඔය පොටෝ එකේ ඉන්න කෙනා තමයි ඊළාම් නායකයා. :lol::lol:

    සහෝදරයා ජේවීපීද
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    . අවරුදු 14 ක් පරන T ෂර්ට් එකක්.....පෙට්ටගමේ අරන් තියල ලපය එනකොට අඳින්න..... :lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    North East province kiyana eka pennannane yko e map eka dala thiyenne...mna ilamakda
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bappata wasa deela marala punchi ammawa ussan awa minihek gen eelam illnawa kiynne 88/89 wage chit genna ganna tamai gedarata:););):)
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    7GveMGf.gif


    ඕන් රීන් ටී-ෂර්ට් එක අතුරුදහන් වේවා. හෝස්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    ඔය ඔක්කොම හරි කියමුකෝ
    අවුරුදු 14ක් පරන උතුරු නැගෙනහිර නිරූපණය වෙන ටීසර්ට් එකක් මේ වෙලාවෙ අදින එකෙන් කියවෙන්නෙ ඔවුන්ගෙ හිතේ කැකෑරෙන ඊලාම් සිහිනය නෙවේද?
    uuta thibuna ekama hoda tshirt eka bawa kiyawenne nadda. :lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    . අවරුදු 14 ක් පරන T ෂර්ට් එකක්.....පෙට්ටගමේ අරන් තියල ලපය එනකොට අඳින්න..... :lol::lol:

    අම්බෝ කොටි එනවෝ! ගොටා ගෙනෙන් කොටි මරන්න!
    මේක පරණ තැටියක් වුනාට තාම වැඩ නේහ්?
    :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්බෝ කොටි එනවෝ! ගොටා ගෙනෙන් කොටි මරන්න!
    මේක පරණ තැටියක් වුනාට තාම වැඩ නේහ්?
    :lol::lol:

    කොටි..උන් මොක්කුද බන්....අවරුදු 14ක් පරණ T - Shirt එකක් තියනවා පෙට්ටගමේ දාලා..උඹට ඕනෙද ??? :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවරුදු 14ක් පරණ T Shirt යක් විකිණීමට තිබේ :lol::lol::lol: