අනුරගේ_ඊලාම්_t-shirt
01. පළමු රූපය - මෙම රූප සටහන නැගෙනහිර පළාත, අම්පාරයි, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක පෙන්වයි.
02. දෙවන රූපය උතුර නගෙනහිර පලාතේ (මෙය සියලුම පලාත්වලටද ඇත) (Symbol) සංකේතයයි.
02. 2005 දී මාතර සහ 2006 දී මාතලේ දී පැවති ජාතික ක්‍රීඩා තරගය අතරතුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පැළඳ සිටි ඇඳුම මෙයයි. 03. උතුරු හා නැගෙනහිර නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා.
උතුර පළාතේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය (එවකට උතුර නගෙනහිර පළාත ඒකාබද්දවී තිබුනි) විසින් මෙම T-Shirt සපයන ලදී.
04) එවකට උතුරු හා නැගෙනහිර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක විමලරාජනාරා මහතා විය.
උතුරු හා නැගෙනහිර පළාත පමණක් නොව ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වූ සියලුම ක්‍රීඩික ක්‍රිඩිකාවන් තම පලාත නියෝජන මෙම වර්ගයේ T-Shirt පැළඳ සිටි බව සැලකිල්ලට ගත යුතුය.
දැන් අපි කතාවට යමු. එය රිම්මර් ශාලාවේ දී පැවැති ජාතික ජන බලවේගයේ ජනතා සභාවට සහභාගී වූ අනුර කුමාර සහෝදරයාව පිළිගනු ලැබූ අවස්ථාවේදී ඵම T-Shirt කෙනෙක් පැළඳ සිටියේය.
නමුත් එය වෙනම රටක් ඉල්ලීමක්යයි සමහර අය එන්පීපී සහ ජවිපෙට එරෙහිව මූහුණූ පොතේ මඩ ප්‍රචාරයන් මුදාහරිමින් සිටී. නමුත් එහි කසිදු සත්‍යතාවයක් නොමැත.
අපට ඕනා එකම රටක්! සිංහල සහ දෙමළ මුස්ලිම්වරුන්ද! ඵකට ජීවත්වන එකම රටක්. හිතවත් මිත්‍රවරුනි, බොරු ප්රචාරයන්ට රැවටෙන්න එපා.