අනුරට ඉංග්‍රීසි කතාකරන්න බෑ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    මම කවදාවත් අනුර ඉංග්‍රීසි කතා කරනවා දැකලා නැහැ
    ජාතී ආලේ ඇති මිනිස්සු එහෙම තමා සිංහල ජාතිය - සිංහල බාශාවේ පෞඩත්වය ගැන සලකලා පර සුද්දගේ බාෂාවට ගැති නොවී ඉන්නේ. :lol: :lol:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සමහර විට බැරුව ඇති . නැත්නම් confidence නැතුව ඇති. අනිත් ජෙප්පෝ නම් මම දැකල තියෙනවා කතා කරනවා.
    දැන් රෝයල් ගිය ඉරාජ් ටත් බැහැනේ ඉංග්‍රිරිසි :)

    ජෙප්පෝ ඔක්කොටම වගේ ඩිග්රි තියනවා කියලනම් දන්නවා, ඒ මදැයි.

    5 පාස් නැති පාර්ලිමේන්තුවක මුන් ඉන්න එකම මදැයි බන්.
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Language skills are not a sign of intelligence.

    Sri Lankans, sadly have been bought up with the mindset that knowledge of the English language equates to higher social status, higher cognitive ability and even probably higher sexual appeal.

    To be honest, I know very few Sri Lankans living in Sri Lanka who speak English coherently without frequent grammatical mishaps. It is utterly stupid moreso to expect your politicians to speak a foreign language, yet not expect them to not steal, not sell drugs, not commit murders etc.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඒ උනාට අමු හිංගලෙන් කෙප්ප කෙබර ඇදබාන ලස්සන කට උල් කරලා.. 😂😂
    මේ තියෙන්නෙත් ඒ වගේ අවස්තාවක්ම තමා 😂මේක කරන්න පුලුවන් දෙයක්ද. 😂😂
    244756684_10219658606963928_7941856921381097641_n.jpg
     

    Attachments

    • 244756684_10219658606963928_7941856921381097641_n.jpg
      244756684_10219658606963928_7941856921381097641_n.jpg
      53.4 KB · Views: 45

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    ඉතින් උබලට තියෙන පුකේ අමාරුව මොකද්ද උබලා සුද්දන්ට කැමති නෑනේ. හරි කියපන් මයිනට ගූටට මැන්ඩරින් පුළුවන්ද බෑනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    පහලට පිලිවෙලින් කියවන්න
    සිනාසෙන්නයි හිතන්නයි
    😂😂😂😂😂😂චන්දයට පෙර

    නායකයා:ඔව් නැවතත් හොද අවශ්ථාවක් ලැබී තිබෙනවා.අත්අහරින්නෙ නෑ

    ජනතාව: ඔබ රට කොල්ල කනවද...?

    නායකයා: හීනෙන්වත් එහෙම හිතන්නේ නැහැ

    ජනතාව .: ඔබ අපගේ දියුණූව වෙනුවෙන් මහන්සි වෙනවද..?

    නායකයා .: ඔව්..ඔබ බලාපොරොත්තු වෙනවටත් වඩා...

    ජනතාව : ඔබේ පාලන කාලයේ මිල ගණන් ඉහළ යයිද

    නායකයා : ඒවට අනිවාර්යයෙන්ම අවස්ථා නොමැත

    ජනතාව : හොඳ රැකියා අවස්ථා ඇතිකර දෙනවද

    නායකයා : අනිවාර්යයෙන්ම. ඒකෙ සැකයක් නෑ

    ජනතාව : පාලනයට ආවොත් හූරන් කනවද ?

    නායකයා : ඔබට පිස්සුද...එහෙම හිතන්නවත් අවශ්‍ය නැහැ

    ජනතාව : ඔබව අපි ට සම්පූර්ණයෙන්ම විශ්වාස කල හැකිද

    නායකයා : ඔව්

    ජනතාව : ඔබ තමයි අපේ නායකයා
    (තෝරා ගත් පසු )

    නැවත පහළ සිට ඉහළට කියවන්න
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    අනුරයා එක්කෝ ලබන පාර ජනාධිපති උනාවේ. නැත්නම් චම්පික උනාවේ. ගෝඨා ආපහු වුනත් නමක් නෑ. උබ ඔය අඩෝ වැඩියාව නවත්තහන්කෝ.
     
    • Haha
    • Love
    Reactions: OnDaRock and Didy