අනුරට ඉංග්‍රීසි කතාකරන්න බෑ

shenat

Well-known member
  • May 13, 2007
    26,715
    23,094
    113
    ආශ්චර්යමත් රටක
    මේ තියෙන්නෙත් ඒ වගේ අවස්තාවක්ම තමා 😂මේක කරන්න පුලුවන් දෙයක්ද. 😂😂View attachment 147600

    කරන්න පුළුවන් උන්ට. උබලට බෑ.
    ඒ කිව්වෙ තැරි බයි හොර රාජපක්කලාට බෑ.
    හොර පෝට්ටුවො ඉල්ලුවට සතයක් එවන්නෙ නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,238
    10,972
    113
    පුළුවන් උනත් බැරි උනත් ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ , ඒකෙ ප්‍රශ්නෙකුත් නෑ .

    වැරදි තැන් වලින් අල්ලගන්න එපා. වරදක් තියන තැන් වලට විතරක් ගහන්න.

    මොකද ලංකාවේ මුල් බාශාව English නෙමෙයි නේ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    1,154
    648
    113
    Language skills are not a sign of intelligence.

    Sri Lankans, sadly have been bought up with the mindset that knowledge of the English language equates to higher social status, higher cognitive ability and even probably higher sexual appeal.

    To be honest, I know very few Sri Lankans living in Sri Lanka who speak English coherently without frequent grammatical mishaps. It is utterly stupid moreso to expect your politicians to speak a foreign language, yet not expect them to not steal, not sell drugs, not commit murders etc.
    i like your user name!! it explains a lot
     
    • Like
    Reactions: namal_sir_buduwewa

    kamal ariyasiri

    Active member
  • Apr 19, 2017
    200
    89
    28
    පහලට පිලිවෙලින් කියවන්න
    සිනාසෙන්නයි හිතන්නයි
    😂😂😂😂😂😂චන්දයට පෙර

    නායකයා:ඔව් නැවතත් හොද අවශ්ථාවක් ලැබී තිබෙනවා.අත්අහරින්නෙ නෑ

    ජනතාව: ඔබ රට කොල්ල කනවද...?

    නායකයා: හීනෙන්වත් එහෙම හිතන්නේ නැහැ

    ජනතාව .: ඔබ අපගේ දියුණූව වෙනුවෙන් මහන්සි වෙනවද..?

    නායකයා .: ඔව්..ඔබ බලාපොරොත්තු වෙනවටත් වඩා...

    ජනතාව : ඔබේ පාලන කාලයේ මිල ගණන් ඉහළ යයිද

    නායකයා : ඒවට අනිවාර්යයෙන්ම අවස්ථා නොමැත

    ජනතාව : හොඳ රැකියා අවස්ථා ඇතිකර දෙනවද

    නායකයා : අනිවාර්යයෙන්ම. ඒකෙ සැකයක් නෑ

    ජනතාව : පාලනයට ආවොත් හූරන් කනවද ?

    නායකයා : ඔබට පිස්සුද...එහෙම හිතන්නවත් අවශ්‍ය නැහැ

    ජනතාව : ඔබව අපි ට සම්පූර්ණයෙන්ම විශ්වාස කල හැකිද

    නායකයා : ඔව්

    ජනතාව : ඔබ තමයි අපේ නායකයා
    (තෝරා ගත් පසු )

    නැවත පහළ සිට ඉහළට කියවන්න
    eka maru
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    381
    261
    63
    කරන්න පුළුවන් උන්ට. උබලට බෑ.
    ඒ කිව්වෙ තැරි බයි හොර රාජපක්කලාට බෑ.
    හොර පෝට්ටුවො ඉල්ලුවට සතයක් එවන්නෙ නෑ.
    Ehema expatriates lagen 500$ wedipura ewanna kiwata middle East Aya (godak inne ehe) kohomda ewanne.
    Eka short term and podi benefit tiyena kramayak .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    26,715
    23,094
    113
    ආශ්චර්යමත් රටක
    Ehema expatriates lagen 500$ wedipura ewanna kiwata middle East Aya (godak inne ehe) kohomda ewanne.
    Eka short term and podi benefit tiyena kramayak .

    කතාවෙ ඒ ටික ඇහුවද සම්පූර්ණයෙන්ම?
    නැත්තං මේ බයි පෝස්ට් එක බලලද ඕක කියන්නෙ? 😆
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    381
    261
    63
    කතාවෙ ඒ ටික ඇහුවද සම්පූර්ණයෙන්ම ?
    Ow ban ahuwa.short term thama okkoma kiwe. lankawata Salli ewana un denatath uparima danawa.(95% k wath )
    Investment /property law change karala nam FDI ganna puluwan .
    Labour law relax karanna one. ( JVP eka karaida )
    Habai anith paksha wala Inna minister Lata ekakwath behe kiyanna.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    26,715
    23,094
    113
    ආශ්චර්යමත් රටක
    Ow ban ahuwa.short term thama okkoma kiwe. lankawata Salli ewana un denatath uparima danawa.(95% k wath )
    Investment /property law change karala nam FDI ganna puluwan .
    Labour law relax karanna one. ( JVP eka karaida )
    Habai anith paksha wala Inna minister Lata ekakwath behe kiyanna.

    ඔව් මචන්. නිවේදකයා ඇහුවෙ "මේ මොහොතෙ තියෙන තත්ත්වයට මූණ දුන්නොත් මොකද කරන්නෙ" කියලනෙ. එතකොට අනුර කිව්වෙ අපි මුලින්ම එහෙම තත්ත්වයක් ඇතිනොවෙන්න වැඩ කරනවා කියලා. ඇත්තටම මෙහෙම තත්ත්වයක් ඇතිවෙන්න වැඩ කරපු උන් සම්පූර්ණයෙන්ම ෆේල්.

    ඇතිවුණොත් තාවකාලික පිළියමක් විදියට එහෙම සල්ලි වැඩිපුර එවන්න කියලා ඉල්ලනවා කියලා පුලුවන් අයගෙන්. ඒක ඉල්ලීමක්නෙ බන්. එතකොට එවන්න පුලුවන් අය එවයි, නැති අය එවන එකක් නෑ. පුලුවන් අය 500 ට 10000ක් උනත් එවන්න පුලුවන්. අනික ඒක ආණ්‌ඩුවට එවන්න කියලා නෙවෙයිනෙ කියන්නෙ. තමන්ගෙ ගෙදරට බැංකු හරහා. මාත් එවනවා එතකොට. ඒක මේ එකපාරක් දෙකක් කරන්න පුලුවන් තාවකාලික එකක්. ඒකෙන් ප්ලෑන් එකකට රටට වැඩක් වෙනවා කියල පෙනුනොත් තවත් ඉල්ලුවොත් දෙයි.

    දැන් ඉන්න උන් ඉල්ලුවට සත පහක් එවන්නෙ නෑ. මුන් විතරක් නෙවෙයි අනිත් කඳවුර ඉල්ලුවත් එහෙමයි. විශ්වාසය නැති නිසයි ඒ. ඒ විශ්වාසය කවදාවත් ආයෙ මුන්ට ගන්නත් බෑ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    1,643
    1,639
    113
    JAPAN
    අනූ ගෙ මූනෙ තියෙන ලපේ එබුවම තමයි ඉන්ග්ලිශ් මෝඩ් එකට ස්විච් වෙන්නේ.
     
    • Haha
    Reactions: weer 11

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,055
    1
    47,094
    113
    93
    හෝමාගම
    අනුරලා අඩු කුලෙ

    ඒ වගේද , මහින්දල
    පිරිසිදු ගොවිගම, හෝදල වතුර උනත් බොන්න පුලුවන්.

    රට බාර දෙන කොට ඒවත් බලන්න ඕන
     
    • Haha
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,006
    7,095
    113
    Black Pearl
    . ඒක ඉල්ලීමක්නෙ බන්. එතකොට එවන්න පුලුවන් අය එවයි, නැති අය එවන එකක් නෑ. පුලුවන් අය 500 ට 10000ක් උනත් එවන්න පුලුවන්. අනික ඒක ආණ්‌ඩුවට එවන්න කියලා නෙවෙයිනෙ කියන්නෙ. තමන්ගෙ ගෙදරට බැංකු හරහා. මාත් එවනවා එතකොට. ඒක මේ එකපාරක් දෙකක් කරන්න පුලුවන් තාවකාලික එකක්. ඒකෙන් ප්ලෑන් එකකට රටට වැඩක් වෙනවා කියල පෙනුනොත් තවත් ඉල්ලුවොත් දෙයි.

    Dollar eka boruwata 205ta control karanne natiwa oka 240 or 250 widiyata hari value ekata yanna dunnanam minissu thawa ewai
    Anika minissunta lankawe politicians la gana confidence up unoth, ehe tiyan inna savings pawa mehe invest karai
    dan kattiya invest karannat bayay corruption nisa