අනුරට ඡන්දෙ දෙන්න හිතෙන්නේ ගිය ආත්මේ කරපු අකුසල් නිසා

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    අනුරට ඡන්දෙ දෙන්න හිතෙන්නේ ගිය ආත්මේ කරපු අකුසල් නිසා

    කොහොවත් හිටපු අනුර කුමාරට ඡන්දේ දෙන්න ඕනේ කියල එක පාරටම රැල්ලක් ආවේ කොහොමද කියල කාටවත් හොයා ගන්න බෑ නේද ?
    ඒකට හේතුව තමයි දැන් ඔය අපි මාලිමාවට ගාන උන්ගේ කර්මය , තරුණයෝ 60000 ක් මරල මේ රට විනාශ කරපු , දේපල විනාශ කරපු කණ්ඩායමක අකුසල කර්ම වලට සම්බන්ධ වෙලා තමනුත් අකුසල් එක් රැස් කර ගන්නවා

    දැන් බලන්නා මහින්ද මහත්තයගෙ , නාමල් ගෙ , රනිල් සර් ගෙ තියෙන ප්‍රසන්න පෙනුම රාජ තේජස මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ පෙර ආත්ම වල කරපු කුසල් නිසා . හැමෝම කියනවනේ මෙයාලා හොරකම් කරා කියලා . දැන් බලමු ඒකට කර්මය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා . හොරකම් කරල හරි සල්ලි ලැබෙන්නත් ධන යෝග තියෙන්න ඕනේ ඒකටත් පෙර ආත්ම වල අනිත් මිනිස්සුන්ට උදව් කරල , කන්න බොන්න ඇදුම් සල්ලී නැති බැරි මිනිස්සුන්ට දීපු පින නිසා තමයි ලැබිලා තියෙන්නේ

    එතකොට අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදල් නේද මේ හොරකම් කරල සැප විදින්නේ ඒකටත් හේතුව රටේ බහුතර මිනිස්සු ගිය ආත්ම වල කරපු අකුසල් . ඒ කරපු අකුසල් වලින් ගැලවීමක් නෑ .

    අන්තිමට කිටන්න තියෙන්නේ මේ පාර රනිල් ට ඡන්දේ දෙන්න කියලා ඔයා දැනටමත් හිතල නම් ඉන්නේ කියන්න සතුටුයි ඔයත් සසර පුරා කුසල් වඩපු පින්වත් පුද්ගලයෙක් . පොඩි හරි පිනක් තිබ්බිත් ඡන්ද පොලේදි ගෑස් සිලින්ඩරය ඉස්සර ඔයාට නොදැනුවත්වම කතිරය වැදෙයි .

    මගේ රටට ජය වේවා . බුදු සරණයි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    B4bPUZ3.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ආර්තික ඔස්තාර් 😅
    සෙල්ලමක් නම් නෙවෙයි මේක
    වැරදිලා හරි NPP ආන්ඩුවක් ඇවිත් මේ හරකා මුදල් ඇමති උනොත් අබ සරණයි ලංකාවට ම☹️

    ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි දන්න එකෙක් දන්නවා මු කියන ගොඩක් දේවල් ආර්ථික විද්‍යාව එක්ක ගැලපෙන්නේ නැහැ කියලා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,277
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සෙල්ලමක් නම් නෙවෙයි මේක
    වැරදිලා හරි NPP ආන්ඩුවක් ඇවිත් මේ හරකා මුදල් ඇමති උනොත් අබ සරණයි ලංකාවට ම☹️

    ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි දන්න එකෙක් දන්නවා මු කියන ගොඩක් දේවල් ආර්ථික විද්‍යාව එක්ක ගැලපෙන්නේ නැහැ කියලා
    ජපුරෙ මැනේජ්මන්ට් ඩිග්‍රිය වැඩක් නැද්ද
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    සෙල්ලමක් නම් නෙවෙයි මේක
    වැරදිලා හරි NPP ආන්ඩුවක් ඇවිත් මේ හරකා මුදල් ඇමති උනොත් අබ සරණයි ලංකාවට ම☹️

    ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි දන්න එකෙක් දන්නවා මු කියන ගොඩක් දේවල් ආර්ථික විද්‍යාව එක්ක ගැලපෙන්නේ නැහැ කියලා
    Basil danna ආර්ථික විද්‍යාව පොඩ්ඩක් pahadili karapanko
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    අනුරට ඡන්දෙ දෙන්න හිතෙන්නේ ගිය ආත්මේ කරපු අකුසල් නිසා

    කොහොවත් හිටපු අනුර කුමාරට ඡන්දේ දෙන්න ඕනේ කියල එක පාරටම රැල්ලක් ආවේ කොහොමද කියල කාටවත් හොයා ගන්න බෑ නේද ?
    ඒකට හේතුව තමයි දැන් ඔය අපි මාලිමාවට ගාන උන්ගේ කර්මය , තරුණයෝ 60000 ක් මරල මේ රට විනාශ කරපු , දේපල විනාශ කරපු කණ්ඩායමක අකුසල කර්ම වලට සම්බන්ධ වෙලා තමනුත් අකුසල් එක් රැස් කර ගන්නවා

    දැන් බලන්නා මහින්ද මහත්තයගෙ , නාමල් ගෙ , රනිල් සර් ගෙ තියෙන ප්‍රසන්න පෙනුම රාජ තේජස මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ පෙර ආත්ම වල කරපු කුසල් නිසා . හැමෝම කියනවනේ මෙයාලා හොරකම් කරා කියලා . දැන් බලමු ඒකට කර්මය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා . හොරකම් කරල හරි සල්ලි ලැබෙන්නත් ධන යෝග තියෙන්න ඕනේ ඒකටත් පෙර ආත්ම වල අනිත් මිනිස්සුන්ට උදව් කරල , කන්න බොන්න ඇදුම් සල්ලී නැති බැරි මිනිස්සුන්ට දීපු පින නිසා තමයි ලැබිලා තියෙන්නේ

    එතකොට අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදල් නේද මේ හොරකම් කරල සැප විදින්නේ ඒකටත් හේතුව රටේ බහුතර මිනිස්සු ගිය ආත්ම වල කරපු අකුසල් . ඒ කරපු අකුසල් වලින් ගැලවීමක් නෑ .

    අන්තිමට කිටන්න තියෙන්නේ මේ පාර රනිල් ට ඡන්දේ දෙන්න කියලා ඔයා දැනටමත් හිතල නම් ඉන්නේ කියන්න සතුටුයි ඔයත් සසර පුරා කුසල් වඩපු පින්වත් පුද්ගලයෙක් . පොඩි හරි පිනක් තිබ්බිත් ඡන්ද පොලේදි ගෑස් සිලින්ඩරය ඉස්සර ඔයාට නොදැනුවත්වම කතිරය වැදෙයි .

    මගේ රටට ජය වේවා . බුදු සරණයි
    easter Sunday attack eka?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    කොහොවත් හිටපු අනුර කුමාරට ඡන්දේ දෙන්න ඕනේ කියල එක පාරටම රැල්ලක් ආවේ කොහොමද කියල කාටවත් හොයා ගන්න බෑ නේද ?
    JVP එක ආර්ථික අර්බුදය ප්‍රයෝජනයට අරන්, අරගලයක් හදලා, අරගලයට ආව සජියටත් ගහලා, මිනිස්සුන්ට ගහලා, ඇමතිලාගෙ ගෙවල් ගිනි තියලා, මිනිස්සු තුළ මතයක් ඇති කෙරෙව්වා වෙනසක් කරන්න ඕනෙ, අනුරට දීලා බලමු,...... කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    JVP එක ආර්ථික අර්බුදය ප්‍රයෝජනයට අරන්, අරගලයක් හදලා, අරගලයට ආව සජියටත් ගහලා, මිනිස්සුන්ට ගහලා, ඇමතිලාගෙ ගෙවල් ගිනි තියලා, මිනිස්සු තුළ මතයක් ඇති කෙරෙව්වා වෙනසක් කරන්න ඕනෙ, අනුරට දීලා බලමු,...... කියලා
    aurudu ganak rawati rawati hitapu eke karath ekai, nathath ekai mepara ratama anurata kiyala nemeida minissu hithanne? hondata karoth indiwi, naththan pannawi
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    aurudu ganak rawati rawati hitapu eke karath ekai, nathath ekai mepara ratama anurata kiyala nemeida minissu hithanne? hondata karoth indiwi, naththan pannawi
    ඔව්. මම කිව්වෙ මං quote කරපු තැන එයා අහන ප්‍රශ්නය ගැන. එතනින් තමයි මිනිස්සු අනුරගෙ පැත්තට හැරුණෙ. වෙන හේතුවක් නෑ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,406
    113
    දෙක ඔසාම Mr.Curious එකෙන් thread දානවා දෙක ඔසාම එකෙන් comment කරනවා .