අන්‍රයියා විජේ විර එහෙම දත කෑවේ දුපත් පොහොසත් බේදය නැති කරලා හමෝම එකම මට්ටමකට සම්පත් භාවිතා කරනවට නේද ඒක අද අපේ සෝටා ස සපල කරලා තියෙනවා ඉස්සර සැප කාර් වල ගිය බැන්කු මැනේජර්ලා කැම්පස් ලෙක්චරල්ලා එහෙම අපිත් එක්කම බස් එකේ හිර වෙලා යනවා.