ගෝටා මිට වඩා හොද චන්ද base 1ක් අරන් දින්නා .එත්
වටේ උන්න උන් අරිය ,
akd ,සජිත් ,රනිල් ,ego,ltte කාරයෝ දිනපු වෙලේ ඉදං game ඇද්ද ...
ගෝටා ට දේශපාලන දැනුමක් තිබුනෙත් නැ ....
කොටින්ම් උට මොලො දෙයක් කරන්ට දුන්නේ නෑ ....(උට කරන්ට පුළුවන් කමක් තිබුනද කියලාත් සැකයි )
දැන් අනුර දිනලා ඉවරයි ,,,,
50% නැ කිය කියා උට වල කපන්නේ නැතුව
වටේ ඉන්නේ මිනි මරපු උන් කිය කියා උට වල කපන්නේ නැතුව
නිදහසේ රට කරන්ට අවස්ථාව දෙමු .....
මුටත් මේ රට හදන්ට බැරිනම් ආයේ බැ .....
ඒ දේශපාලුවන්ගේ වරදින් නෙවයි ....
මෙන්න මේ video එක අහපන්