අනුරට රට කරන්ට දීලා පාඩුවේ ඉදපල්ලා .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගෝටා මිට වඩා හොද චන්ද base 1ක් අරන් දින්නා .එත්

    වටේ උන්න උන් අරිය ,
    akd ,සජිත් ,රනිල් ,ego,ltte කාරයෝ දිනපු වෙලේ ඉදං game ඇද්ද ...
    ගෝටා ට දේශපාලන දැනුමක් තිබුනෙත් නැ ....

    කොටින්ම් උට මොලො දෙයක් කරන්ට දුන්නේ නෑ ....(උට කරන්ට පුළුවන් කමක් තිබුනද කියලාත් සැකයි )

    දැන් අනුර දිනලා ඉවරයි ,,,,
    50% නැ කිය කියා උට වල කපන්නේ නැතුව
    වටේ ඉන්නේ මිනි මරපු උන් කිය කියා උට වල කපන්නේ නැතුව

    නිදහසේ රට කරන්ට අවස්ථාව දෙමු .....

    මුටත් මේ රට හදන්ට බැරිනම් ආයේ බැ .....
    ඒ දේශපාලුවන්ගේ වරදින් නෙවයි ....

    මෙන්න මේ video එක අහපන්

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    naanawa kiyala kalinma teruna neda.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,333
    47,223
    113
    ගෝටා මිට වඩා හොද චන්ද base 1ක් අරන් දින්නා .එත්

    වටේ උන්න උන් අරිය ,
    akd ,සජිත් ,රනිල් ,ego,ltte කාරයෝ දිනපු වෙලේ ඉදං game ඇද්ද ...
    ගෝටා ට දේශපාලන දැනුමක් තිබුනෙත් නැ ....

    කොටින්ම් උට මොලො දෙයක් කරන්ට දුන්නේ නෑ ....(උට කරන්ට පුළුවන් කමක් තිබුනද කියලාත් සැකයි )

    දැන් අනුර දිනලා ඉවරයි ,,,,
    50% නැ කිය කියා උට වල කපන්නේ නැතුව
    වටේ ඉන්නේ මිනි මරපු උන් කිය කියා උට වල කපන්නේ නැතුව

    නිදහසේ රට කරන්ට අවස්ථාව දෙමු .....

    මුටත් මේ රට හදන්ට බැරිනම් ආයේ බැ .....
    ඒ දේශපාලුවන්ගේ වරදින් නෙවයි ....

    මෙන්න මේ video එක අහපන්

    thomian

    Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113
    Bayoo tika :p

    watching-you-498-x-306-gif-n3ngxqkzqt3vy7ge.gif
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේ ත්‍රෙඩ් ඵකෙන්ම පැහැදිලියි අනුර දිනපු හේතුව බයියොන්ගේ අැගේ වෙෙරය කියලා...😹😹😹
     
    • Like
    Reactions: AKI-SL

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,174
    113
    ගෝටා මිට වඩා හොද චන්ද base 1ක් අරන් දින්නා .එත්

    වටේ උන්න උන් අරිය ,
    akd ,සජිත් ,රනිල් ,ego,ltte කාරයෝ දිනපු වෙලේ ඉදං game ඇද්ද ...
    ගෝටා ට දේශපාලන දැනුමක් තිබුනෙත් නැ ....

    කොටින්ම් උට මොලො දෙයක් කරන්ට දුන්නේ නෑ ....(උට කරන්ට පුළුවන් කමක් තිබුනද කියලාත් සැකයි )

    දැන් අනුර දිනලා ඉවරයි ,,,,
    50% නැ කිය කියා උට වල කපන්නේ නැතුව
    වටේ ඉන්නේ මිනි මරපු උන් කිය කියා උට වල කපන්නේ නැතුව

    නිදහසේ රට කරන්ට අවස්ථාව දෙමු .....

    මුටත් මේ රට හදන්ට බැරිනම් ආයේ බැ .....
    ඒ දේශපාලුවන්ගේ වරදින් නෙවයි ....

    මෙන්න මේ video එක අහපන්

    Eka thamai ponnayo lankaawe politics kiyanne..tho hithuwada anura president wenne Switzerland wala kiyala. Anura parliament eke indan pol gewada oka notherenna?.political game eka gahnna beriwa fail wela rata aaye bankoloth kaloth jvp set ekama paare edan gihilla marala daai minissu ekathu wela
     
    • Like
    Reactions: CohenLenstra

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    mmmm me inneth hangichcha die hard byyek neda :rofl:

    mata mathakayi ubwa 🤭

    kohoma hari parana dewal wadak na

    porage kakulen adinne ubawth mamawath nemene ban

    UNP, Pohottu Union tika baldi peralayi

    eelagata GE ekedi 113 monwa hari karala ara gaththe naththan me dinuma agaya adu weyi

    oya tikane wenne,

    poratath paduwe karan yanna puluwan party eka uwa natewwe nathnam
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ත්‍රෙඩ් ඵකෙන්ම පැහැදිලියි අනුර දිනපු හේතුව බයියොන්ගේ අැගේ වෙෙරය කියලා...😹😹😹
    කොයි වෙලෙත් කුණුහරපෙන් දොඩන දාර ජෙප්පෙකුත් මේකේ නාහෙන් අඩනවා දැක්කා.. අනුර දින්නත් , විරුද්ධවාදීන් රට කරගෙන යන්නේ දෙන්නේ නෑ කියනවා..

    හරියට මැරිලා ඉපදිලා වගේ කතාව.ඌ අදහන ජෙප්පෝ තමයි ,කලින් තිබ්බ හැම ආණ්ඩුවකම කකුලෙන් ඇද්දේ,මොන ව්‍යාපෘතිය ගෙනාවත් කඩාකප්පල් කරන්න නේ ට්‍රයි කලේ..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    Tax policy ekath ekka war eka patan ganiy. Denatama colombo ewun awuen inne game ekekta oluwa nawanna wenawane kiyana ekata.kohedi hari jeppek podi kindiyak dapu gaman vote eka GE eke anith petta ghnawa loweth.
     
    PilBanda

    Junior member
  • Oct 13, 2023
    32
    28
    18
    මම හිතන්නේ අනුරට රට කරන්න පුලුවන් වෙන්න පාර්ලිමේන්තුවට 113 පත්කරන එකත් වැදගත්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මම හිතන්නේ අනුරට රට කරන්න පුලුවන් වෙන්න පාර්ලිමේන්තුවට 113 පත්කරන එකත් වැදගත්.
    unta echchara hamba wenne naha thawa adu wenawa misak
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,817
    113
    Nugegoda, Sri Lanka
    ගෝටා මිට වඩා හොද චන්ද base 1ක් අරන් දින්නා .එත්

    වටේ උන්න උන් අරිය ,
    akd ,සජිත් ,රනිල් ,ego,ltte කාරයෝ දිනපු වෙලේ ඉදං game ඇද්ද ...
    ගෝටා ට දේශපාලන දැනුමක් තිබුනෙත් නැ ....

    කොටින්ම් උට මොලො දෙයක් කරන්ට දුන්නේ නෑ ....(උට කරන්ට පුළුවන් කමක් තිබුනද කියලාත් සැකයි )

    දැන් අනුර දිනලා ඉවරයි ,,,,
    50% නැ කිය කියා උට වල කපන්නේ නැතුව
    වටේ ඉන්නේ මිනි මරපු උන් කිය කියා උට වල කපන්නේ නැතුව

    නිදහසේ රට කරන්ට අවස්ථාව දෙමු .....

    මුටත් මේ රට හදන්ට බැරිනම් ආයේ බැ .....
    ඒ දේශපාලුවන්ගේ වරදින් නෙවයි ....

    මෙන්න මේ video එක අහපන්

    Kawruwath angillen anala kiyanna oni deyak nemeine.. Anura ana gaththoth ithin minissu oota banie.. echcharai..

    Horata kalin kehel kana waten paninwa wage.. lol
     
    • Haha
    Reactions: Dr.Amdan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔක්කොටම කලින් කියපන් ගෝට කියන්නේ මොකෙක්ද ? මොකක්ද ඌට තින සුදුසුකම් ?