අනුරට රට ගියොත් ඔ්කා ගෝඨට කලින් යනව

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    අනුර දින්නත් වෙන්නෙ කඩේ ගියපු උන්ගෙ රෙදි ගැලවෙන එක විතරයි බං. පොරු පම්පොරි කයිවාරු වලින් රටවල් ගෙනියන්න බෑ.

    මාත් උග්‍ර රනිල් විරෝධියෙක් ඉස්සර, ඕනනං පරණ පොස්ට් බලපං. ඒත් දැන් රට තියෙන තත්වෙ අනුව රනිල් තව අවුරුදු 2-3ක් වත් ඉන්න ඕන.

    මම රනිල්ට කැමති නෑ විශේෂයෙන්ම දේපොළ වලටත් බදු ගහන්න ඉන්න නිසා. ඒත් අනුරල, සජිත්ල කියන විදියට පිණට බෙදල නම් 2028 ණය ගෙවන්න තියා හිතන්නවත් බෑ
    Anika Sajjai Anurayay.. pin bathala inna Gov padu wena ewa wikunnanan kamathith naa.. pin padi gewa gewa inna hadanne..
     
    • Like
    Reactions: CohenLenstra

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,673
    113
    ගෝඇටාබය වේසිට චන්දෙ දෙන්න ආව වගේ ඔන්න දැන් රට ඉදන් රතුවෝ එනවා
    අපිට communist රටක් හදලා දෙන්න අමෙරිකාවෙන් එනවලු :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ekanam boru. gota ta dapu un wadi hariyak dan malimawa passe. kiriyeth lagadi poll ekak dala thibba.
    ගෝටා දින්නේ ඔය බයියො රැල නිසා. එහෙනං සජියට දිනන්න චාන්ස් එකක් නෑ නේද. අනුර දිනයි. :D
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගෝටා දින්නේ ඔය බයියො රැල නිසා. එහෙනං සජියට දිනන්න චාන්ස් එකක් නෑ නේද. අනුර දිනයි. :D
    Ow anura dinanne bai chanda walin thamai. naththam 3%n dinnayayi
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    අපිට communist රටක් හදලා දෙන්න අමෙරිකාවෙන් එනවලු :lol:

    මේ වගේ ටී ශර්ට් ගහන් යන එවුන් නම් අමුම මැට්ටො. චන්දෙ දීපන් ඕනෙ පක්ශෙකට. යකෝ ඔච්චර වහල වෙන්නෙ නැතිව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Ow anura dinanne bai chanda walin thamai. naththam 3%n dinnayayi
    ඒ කියන්නෙ බයියෝ වැඩිහරියක් අනුරට දෙන නිසා නාමල්ට චන්ද වැටෙන්නෙත් නැතිවෙයි නේද? පොහොට්ටුවත් ඉවරයි, රාජපස්ස පරම්පරාවත් ඉවරයි වගේ නේද?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    :lol:

    quGDyyr.jpeg
    2015 1 USD =131 LKR
    2019 Nov 1 USD = 180 LKR

    ගුපියෝ නෙමේද රට කලේ එතකොට ඒ කාලේ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඒ කියන්නෙ බයියෝ වැඩිහරියක් අනුරට දෙන නිසා නාමල්ට චන්ද වැටෙන්නෙත් නැතිවෙයි නේද? පොහොට්ටුවත් ඉවරයි, රාජපස්ස පරම්පරාවත් ඉවරයි වගේ නේද?
    baiyongen thamai ahanna wenne rajapassalata mokada wenne kiyala :lol:
     
    • Haha
    Reactions: hasithayad

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රජයේ සේවකයෝනං ඉතිං දෙන්ඩ දැඟලුවට අහන්න ඕන ඉතිං එයාලා කැමතිද?
    *පැය අට වැඩ කරන්න
    *වේලාවට වැඩට එන්න
    *මිනිස්සුන්ට හොඳින් කතා කරන්න
    *හොයලා බලලා කඩිසරව වැඩ කරන්න
    ඉතිං එයාලා ඕවා කරන්න කැමතිද 🤔😏
     
    • Like
    Reactions: JBLs and bladeable

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    අනුරයට චන්දෙ දෙමු
    කෝමත් මාස 6නෙ ඉන්නෙ

    කෙල උනොත් අයෙ ගොඩ ගන්න රනිල් ඉන්නවා
    බයක් නැ :cool:
    මතක ඇතුව රනියව එහෙනම් පාර්ලිමේන්තු යවපන්
     
    • Love
    Reactions: Solo Rider

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,557
    8,796
    113
    අනුර කොහොමත් දිනන්නේ නැනේ බන්... 3% ඕනිනම් 5% වෙයි... :cool:
    උබල බය නැතුව ඉන්න
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මූ හොද නැද්ද රත්තරං, මහින්දානන්ද, ජොන්ස්ටන් වගේ උන්ට වැඩිය. 😄
    un wage un political party ekakata hariyana un neweine, ehema eke un ekka mun compare karanna be,

    , ehema kiyala mun inna ewata denneth ne.