Anika Sajjai Anurayay.. pin bathala inna Gov padu wena ewa wikunnanan kamathith naa.. pin padi gewa gewa inna hadanne..අනුර දින්නත් වෙන්නෙ කඩේ ගියපු උන්ගෙ රෙදි ගැලවෙන එක විතරයි බං. පොරු පම්පොරි කයිවාරු වලින් රටවල් ගෙනියන්න බෑ.
මාත් උග්‍ර රනිල් විරෝධියෙක් ඉස්සර, ඕනනං පරණ පොස්ට් බලපං. ඒත් දැන් රට තියෙන තත්වෙ අනුව රනිල් තව අවුරුදු 2-3ක් වත් ඉන්න ඕන.
මම රනිල්ට කැමති නෑ විශේෂයෙන්ම දේපොළ වලටත් බදු ගහන්න ඉන්න නිසා. ඒත් අනුරල, සජිත්ල කියන විදියට පිණට බෙදල නම් 2028 ණය ගෙවන්න තියා හිතන්නවත් බෑ

