අනුරට 50% යි සජිත් ට 33% ඉන්දියාවේ රෝ කියයි

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    IMG_20240206_144531.jpg

    ඉන්දියාව මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙනේ. උන් අපිට කලින් research කරල අනුර දින්න පුළුවන් possibility එකක් තියෙන නිසා තමා පොරට invite කරන්න ඇත්තෙ. දැන්ම fit කරගන්නෙ ඉන්දියාවට ලේසි වෙන්න වැඩ කරගන්න. අනිත් පැත්තෙන් USA වල තානාපති අනුරව ලං කරන් ඉන්නෙ නිකන් නෙමේ. කොහෙන් ගියත් කෙල වෙන සීන් එකක් වෙන්නෙ අන්තිමට.

    මම හරියටම වෙන සීන් එකක් කියන්නං. අනුර දින්නොත් හොදට කරගෙන යනව වගේ වැඩ ටිකක් වෙයි හැබැයි අවුරුදු 5 6ක් යනකොට අනුරටත් කරගන්න බැරි වෙනව මිනිස්සුන්ටම එපා වෙනව ගෝට වගේ. අනුර ගෙනාපු මිනිස්සුම ඒ පක්ශෙ නැති කරනව.බලන්නකො අවුරුදු 5කින් 6කින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    Power eka labunama minissu wenas wenna puluwan, ehema nowi inna minissunta awanka hangimak thiyenne ona eka nathi thaak lankawa ethanama thiyei
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,966
    2
    15,714
    113
    View attachment 224063
    ඉන්දියාව මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙනේ. උන් අපිට කලින් research කරල අනුර දින්න පුළුවන් possibility එකක් තියෙන නිසා තමා පොරට invite කරන්න ඇත්තෙ. දැන්ම fit කරගන්නෙ ඉන්දියාවට ලේසි වෙන්න වැඩ කරගන්න. අනිත් පැත්තෙන් USA වල තානාපති අනුරව ලං කරන් ඉන්නෙ නිකන් නෙමේ. කොහෙන් ගියත් කෙල වෙන සීන් එකක් වෙන්නෙ අන්තිමට.

    මම හරියටම වෙන සීන් එකක් කියන්නං. අනුර දින්නොත් හොදට කරගෙන යනව වගේ වැඩ ටිකක් වෙයි හැබැයි අවුරුදු 5 6ක් යනකොට අනුරටත් කරගන්න බැරි වෙනව මිනිස්සුන්ටම එපා වෙනව ගෝට වගේ. අනුර ගෙනාපු මිනිස්සුම ඒ පක්ශෙ නැති කරනව.බලන්නකො අවුරුදු 5කින් 6කින්.
    ඉන්දියානු රෝ ඔත්තු සේවෙ. 😂 😂 ගෙඩි පිටින් IIHS කියල තියෙන එක පේන් නැති හැටි.

    මේ වගේ මැටි කතා කිව්වට කරාට කමක් නෑ ඊළඟ ඡන්දෙ දවසට ගෙදර හිටපන්. උඹලගෙ ගොන් අ‍ාතල් තනියම ගත්තට නම් කමක් නෑ, හැබැයි මේ වගේ මැටි මොළවලින් මහ එවුන් තෝරපුවාම එ‍්වා රටටම බලපානවා. ඉතින් ගෙදර උකා ගනින් රටට උකන් නැතිව. ලබන ඡන්දෙට ගෙදරම හිටපන්.

    බුදු සරණයි. 🙄
     
    • Like
    Reactions: xVOLDYx

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඉන්දියානු රෝ ඔත්තු සේවෙ. 😂 😂 ගෙඩි පිටින් IIHS කියල තියෙන එක පේන් නැති හැටි.

    මේ වගේ මැටි කතා කිව්වට කරාට කමක් නෑ ඊළඟ ඡන්දෙ දවසට ගෙදර හිටපන්. උඹලගෙ ගොන් අ‍ාතල් තනියම ගත්තට නම් කමක් නෑ, හැබැයි මේ වගේ මැටි මොළවලින් මහ එවුන් තෝරපුවාම එ‍්වා රටටම බලපානවා. ඉතින් ගෙදර උකා ගනින් රටට උකන් නැතිව. ලබන ඡන්දෙට ගෙදරම හිටපන්.

    බුදු සරණයි. 🙄.

    ආ....... ඔයා නේද මේ ටිකේ අනිත් පක්ශෙකට වැඩ කරන්නෙ? අනුරට 50%යි mark එක දැක්ක ගමං ගැස්සුන නේහ්..
    ඉහි ඉහි ඉහි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    අමුඩෙයි පුකයි
    රුසියාවයි යුරේනෙයි
    ලංකාවයි ඉන්දියාවෙ රෝ එකයි
     
    • Haha
    Reactions: Nidarshana_k

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අනුර හෝ NPP එක නැති වුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 5 ඇතුලත හැම පක්ෂයෙම හොරකම් කරපු දේශපාලකයෝ ටික හිරේ දාලා, අලුතෙන් හොරකම් කරන්න බලාගෙන දේශපාලනයට එන්න බැරි වෙන්න නීති හැදුනොත් ඇති. එතකොට කොයි පක්ෂය බලයට ආවත් එකයි.