ඉන්දියාව මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙනේ. උන් අපිට කලින් research කරල අනුර දින්න පුළුවන් possibility එකක් තියෙන නිසා තමා පොරට invite කරන්න ඇත්තෙ. දැන්ම fit කරගන්නෙ ඉන්දියාවට ලේසි වෙන්න වැඩ කරගන්න. අනිත් පැත්තෙන් USA වල තානාපති අනුරව ලං කරන් ඉන්නෙ නිකන් නෙමේ. කොහෙන් ගියත් කෙල වෙන සීන් එකක් වෙන්නෙ අන්තිමට.
මම හරියටම වෙන සීන් එකක් කියන්නං. අනුර දින්නොත් හොදට කරගෙන යනව වගේ වැඩ ටිකක් වෙයි හැබැයි අවුරුදු 5 6ක් යනකොට අනුරටත් කරගන්න බැරි වෙනව මිනිස්සුන්ටම එපා වෙනව ගෝට වගේ. අනුර ගෙනාපු මිනිස්සුම ඒ පක්ශෙ නැති කරනව.බලන්නකො අවුරුදු 5කින් 6කින්.