අනුරයට වෙලා තියෙන දේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    නෑ අනිවාර්යෙන්ම ඌයි මායි දෙන්නම එනවා, උඹ සමහරවිට මාව අඳුරගන්න එකක් නෑ. හැබැයි උඹ කවුද කියලා බලන්න හරි මම එනවා. pace bowling face කරන්න. 🤣😂🤣😂🤣

    අනිවා එනවා™
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    ජෙප්පන්ගේ වැඩ



    MGk8dZ6.jpg


    1oJpLts.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඕක දාලා ත්‍රෙඩ් දාන එක නවතින්නේ නෑ චූටි පුතේ 🤣🤣🤣
    මම උඹට කිව්වනේ පොන්නයෝ, මට expose වෙන්න ඕනේ නෑ. හැබැයි මම එනවා. ලොවෙත් එනවා. ඇඩ්රස් එක කොහෙද පොන්නයෝ FB profile එකේ.
    ලොවෙත් එනවා™
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,144
    7,148
    113
    Back Bay-Beacon Hill, Boston
    මම උඹට කිව්වනේ පොන්නයෝ, මට expose වෙන්න ඕනේ නෑ. හැබැයි මම එනවා. ලොවෙත් එනවා. ඇඩ්රස් එක කොහෙද පොන්නයෝ FB profile එකේ.

    ලොවෙත් එනවා. :ROFLMAO: :ROFLMAO:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක


    දැන් ඉතින් උබ ඇත්තටම කවුරුහරි හම්බ වෙන්න එනවා කිව්වත් කවුරුවත් විස්වාස කරන්නෙ නෑනේ. ඒක නේද මේ පෝස්ට් එකෙන් කියන්නෙ? 🤔🤔🤣🤣🤣
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබට දැන් සදාචාරාත්මක අයිතියක් නෑ බන් මේකේ අනුන් බොරු කියනවා කියල චෝදනා කරන්න 😂 😂
    ඉස්සෙල්ල එක්කෝ අරුගේ ගෙදර ගිහින් වරෙන් ... නැත්තන් අනික් එකවුන්ට් එකෙන් වරෙන් 😆
     
    Last edited: