අනුරයියාගේ ජනපති වෙලා අවුරුදු 2ක් පිරෙනදාට සප්‍රායිස් එක්ක දෙන්න යන්නේ....
N nalin0001 Well-known member Jun 12, 2014 20,334 35,041 113 Aug 25, 2026 #1 Reactions: dilann, ranatheman and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,508 47,680 113 Aug 25, 2026 #2 ඒකත් ඉවරයි ඵහෙනම්. Reactions: nalin0001
P pdkuma Well-known member May 22, 2016 638 770 93 Aug 25, 2026 #3 Bitter Truth said: ඒකත් ඉවරයි ඵහෙනම්. Click to expand... ඉවරයි කිව්වට ඉවරමත් නෑ තව නඩු තියෙනව. මේක තමයි ප්‍රධානම එක.
Bitter Truth said: ඒකත් ඉවරයි ඵහෙනම්. Click to expand... ඉවරයි කිව්වට ඉවරමත් නෑ තව නඩු තියෙනව. මේක තමයි ප්‍රධානම එක.
Brandy2020 Well-known member May 15, 2018 20,645 26,020 113 Aug 25, 2026 #4 ඒකෙත් නවුෆර් සහ දැනටමත් අල්ලාගෙන ඉන්න එවුන්ට මරණ දඬුවම් දෙයි. සලේ හෝ මහ මොළ එකෙක් ට වත් කිසිම හානියක් නෑ. Reactions: Honey Bunch
ඒකෙත් නවුෆර් සහ දැනටමත් අල්ලාගෙන ඉන්න එවුන්ට මරණ දඬුවම් දෙයි. සලේ හෝ මහ මොළ එකෙක් ට වත් කිසිම හානියක් නෑ.
Elakirihacker Well-known member Feb 22, 2026 537 586 93 Aug 25, 2026 #5 ආයේ දෙන්න දෙයක් නැ...හැමදාම සර්ප්‍රයිස් තමයි