අනුරයියා ජනපති උනොත්.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,031
    34,503
    113
    ගම්වල පාරම්පරික ජෙප්පෝ ගූ ඇන් පී, ශ්‍රීලංකා, පොහොට්ටු උන්ගෙන් පළිගනියිද? නැත්නම් මහත්මා දේශපාලකයින් වශයෙන් සහජීවනයෙන් කටයුතු කරයිද?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අනුර නෙමෙයි ලෝකේ ඉන්න දක්ෂම දේශපාලකයා ජනාධිපති වුනත් රට ගොඩ ගන්න බැරි වෙන තරමටම විනාශ කරල යන්නයි රනිල් හදන්නේ. අන්න ලංකාවෙම මිනිරන් පතල් ටික විකුණන්න ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරනවලු.

    ලංකාවේම මිනිරන් පතල් ගන්න ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා..⚡
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො දින්නම ගුපියෝන්ට වෙන දේ

    valentines day lol GIF by Boomerang Official
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    අනුර නෙමෙයි ලෝකේ ඉන්න දක්ෂම දේශපාලකයා ජනාධිපති වුනත් රට ගොඩ ගන්න බැරි වෙන තරමටම විනාශ කරල යන්නයි රනිල් හදන්නේ. අන්න ලංකාවෙම මිනිරන් පතල් ටික විකුණන්න ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරනවලු.

    ලංකාවේම මිනිරන් පතල් ගන්න ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා..⚡
    සාගලගෙ පතල නම් හාරන්නේ රනිල්
     
    • Haha
    Reactions: vibhashana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මොකා ආවත්, එකම මිනිස්සු ටික තමයි ඉන්නෙ...
    පාර්ලිමේන්තුවෙ ඇතුලෙත් එහෙමයි...
    ඒකෙන් එළියෙ පිල් බෙදෙන උනුත් එහෙමයි...

    ඉතිං ලොකු වෙනසක් මමනං බලාපොරොත්තු වෙන්නෙ නෑ...

    හැබැයි මෙච්චර කාලයක්,
    පැඟිරයි, කිරිපුස්සයි සෙක්කුව පැද්දට, හිඳපු ඇති තෙලකුත් නැති නිසා, වෙන හරකෙක් සෙක්කුවට බැඳල බලන්න කාලෙනං හරි...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,503
    113
    හැබැයි මෙච්චර කාලයක්,
    පැඟිරයි, කිරිපුස්සයි සෙක්කුව පැද්දට, හිඳපු ඇති තෙලකුත් නැති නිසා, වෙන හරකෙක් සෙක්කුවට බැඳල බලන්න කාලෙනං හරි...
    මේ පාර මාලිමාවෙන් හරකෙක් බඳිමු. තෙල් හිඳගන්න බැරි උනෙත් මසට හරි ගන්න බැරියැ