

සාගලගෙ පතල නම් හාරන්නේ රනිල්අනුර නෙමෙයි ලෝකේ ඉන්න දක්ෂම දේශපාලකයා ජනාධිපති වුනත් රට ගොඩ ගන්න බැරි වෙන තරමටම විනාශ කරල යන්නයි රනිල් හදන්නේ. අන්න ලංකාවෙම මිනිරන් පතල් ටික විකුණන්න ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරනවලු.
ලංකාවේම මිනිරන් පතල් ගන්න ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා..![]()
3% තුන මොනවා කරන්න ද බන්ගම්වල පාරම්පරික ජෙප්පෝ ගූ ඇන් පී, ශ්‍රීලංකා, පොහොට්ටු උන්ගෙන් පළිගනියිද?
මේ පාර මාලිමාවෙන් හරකෙක් බඳිමු. තෙල් හිඳගන්න බැරි උනෙත් මසට හරි ගන්න බැරියැහැබැයි මෙච්චර කාලයක්,
පැඟිරයි, කිරිපුස්සයි සෙක්කුව පැද්දට, හිඳපු ඇති තෙලකුත් නැති නිසා, වෙන හරකෙක් සෙක්කුවට බැඳල බලන්න කාලෙනං හරි...