අනුරයිය කියන දෙයක් තමා ඉතිං

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අනුරයා ණය ගන්නෙත් නෑ බදු ගහන්නෙත් නෑ රාජ්‍ය ආදායම උපයන විදිහ ඇහුවම අරූ හොරා මූ හොරා කියනවා...😼😼
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    යාලුවෙක් දීලා ලු🤣
    ඔව් බන්. උබලගේ political cultureස් වලට මේවා මැජික් උනාට චන්දෙට වාහන දෙන උන් ඉන්නවා. උබලා වගේ tender බලාගෙන නෙමේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    ඔව් බන්. උබලගේ political cultureස් වලට මේවා මැජික් උනාට චන්දෙට වාහන දෙන උන් ඉන්නවා. උබලා වගේ tender බලාගෙන නෙමේ
    උබ හිතනවා ද Business කාරයො ආදරෙට වාහන දෙනවා කියලා🤦

    ඇයි බං අනුරයට Hilux එකේ ගියාම පුකේ වන එනවා ද🤣🤣

    අනිත් එවුන් ජිප් වල යද්දී මු හැමිනුණා නේද ජාතික අපරාධ කියලා🤣🤣☝️
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    අනුරයා ණය ගන්නෙත් නෑ බදු ගහන්නෙත් නෑ රාජ්‍ය ආදායම උපයන විදිහ ඇහුවම අරූ හොරා මූ හොරා කියනවා...😼😼
    බය නැතිව කුනුහර්පයක් දෙකක් කියාපිය ඕකුන්ට. ජනාදිපතිවරනෙ ඉවරවෙනකම් තොපිලට ජෙප්පොන්ගෙන් ගුටි කන්න ඉඩ දෙන්නෙ නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,158
    1
    61,477
    113
    Mother Earth
    සිරාවටම මුන්ට සල්ලි එන විදිහ හොයල බලන්න ඕන හරි නම්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    ඔව් බන්. උබලගේ political cultureස් වලට මේවා මැජික් උනාට චන්දෙට වාහන දෙන උන් ඉන්නවා. උබලා වගේ tender බලාගෙන නෙමේ
    ඇයි ගෝටටත් චන්දෙ කරන්න range rover එක දීලා තිබ්බේ යාලුවෙක්නෙ :lol:


    කුහකයන්ට විහිලු උනාට


    EyvfD4u.jpeg


    VdCUmzu.jpeg

    EgB3tLR.jpeg

    0j4EIat.jpeg

    07ZyieM.jpeg

    YDZpLW5.jpeg

    M2cdVZ6.jpeg

    TG3LUtx.jpeg

    6QY46pg.jpeg

    ------ Post added on Aug 20, 2024 at 4:08 PM
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113

    ඇත්ත දැන දැන නොනදන්නවා වගේ රගන්න එපා ✋ මේවට උබලාට 5000ක් දෙන්න වටීන්නේ නෑ. මේ උන් පර්මිට් එකන් ගත්ත වාහනද බල්ලෝ . රැස්වීම් වලට යන එකක්ගේ sponser එකක්. මු එහෙනම් නාම යොජනා දෙන්න ආවේ lexus එකකනේ. එහෙම බැලුවොත් ඔය කාට කාටත් වඩා අනුර ට වාහන ඇතීනේ. නොකන් පච කෙලින්නේ නැතුව ඉදපන්. මොකෝ අනුර එන්න ඔනී ටැක්ටරයකද ?

    උන් කියනවා වගේ පර්මිට් අහොසී කරන්න ජන්දේ දීපන් කලේ නැන්තම් උවත් ගෙදර යවමු නිකන් බොරුව දාන්න එපා
    මේ post එකට 5000 දෙන්න බෑ