හැබැයි, මේක තේරෙන්නේ උවිදුගේ සිද්දිය දන්න අයටආතල් බං..
![]()
ඔව්.ඔව්.හැබැයි, මේක තේරෙන්නේ උවිදුගේ සිද්දිය දන්න අයට
අපහාස රිටර්න් වෙද්දී ජෙප්පෝ වියරු වැටිලා...
මුලින්ම පටන් ගත්තේ සී අයි ඩී යන්න..
දැන් සැරටම රිටර්න් හම්බ වෙනවා..මුන්ට නම් ඵලදෙන්නේ ඒ කාලේ අනිත් මිනිස්සුන්ට කරපු අපහාසම තමයි.
මුන් අර කිව්වා වගේ ආණ්ඩු කිරිල්ලටත් එල් බෝඩ් කාරයෝ..රිටන් එන්නේ එක දෙක වෙලා
මුන් fail. දාර්ශනික කතායි... ප්‍රයෝගික යථාර්තයයි අතර වෙනස. අනුරගේ මුණ දෙක වෙලා තිබ්බ. මුන්ට විවේචන දරාගන්න බැහැ.මුන් අර කිව්වා වගේ ආණ්ඩු කිරිල්ලටත් එල් බෝඩ් කාරයෝ..
අනික් පැත්තෙන් අපහාස විවේචන වලට මුහුණ දීමෙනුත් එල් බෝඩ් කාරයෝ..
පුරුද්ද තිබ්බේ මඩ ගන්න අපහාස කරන්න විතරයි..ඒවායේ රිටර්න් එක එද්දී මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තිය මුන්ට නෑ.. මරා,හිටන්ලාගෙන් මුන්ට ටියුෂන් ගන්න වෙයි ඔය සබ්ජෙක්ට් එක ගැන.
මන් හිතන්නේ මුන් වපුරපු දේ නෙලාගන්න වෙලාව ආවාම බෑ කියලා දුවනවා වගේ.. වෛරය නේ වැපුරුවේ විපක්ෂයේ ඉන්න කාලේ .. දැන් අස්වැන්න ලැබෙමින් තියෙනවා..මුන් fail. දාර්ශනික කතායි... ප්‍රයෝගික යථාර්තයයි අතර වෙනස. අනුරගේ මුණ දෙක වෙලා තිබ්බ. මුන්ට විවේචන දරාගන්න බැහැ.
මොකද්ද බන් ඒ සීන් එකහැබැයි, මේක තේරෙන්නේ උවිදුගේ සිද්දිය දන්න අයට