ඇත්තම තත්වේ බලන්න වෙන්නේ මහා මතිවරන්යෙන් පස්සේ.
මම හිතුවේ ගොනා වගේ සහනාධාර බෙදයි කියලා. ඡන්දෙ ට . මේකා ලොකුවට මුකුත් දුන්නේ නැහැ ඒක ලොකුම ලොකු දෙයක්.
දෙක පිස්සා වගේ imf ගිවිසුම් කඩන්න ගියේ නැහැ ගොන් දායක සභාව ට චුන් එකක් දෙන්න .
තෙල් මිල සූත්‍රය අයින් කරෙත් නැහැ. ගිය ආණ්ඩුව වල සාර්ථක දේවල් ඉස්සරට ගෙනියනවා කියන්නේ ලොකුම ලොකු දෙයක්
කයින්නායක විදියට දීපු ආතල් ජනාධිපතිවරණය ත් එක්කම කවර වුණු එක ලොකු දෙයක්