අනුරාදට ප්රතිකර්මයක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනිත් අය ලේසියෙන් කරන වැඩ මම පුක ඉරාගෙන කරන්නෙ. හවස්වෙනකොට පැනඩෝල් බොන්ඩ වෙනව :sorry:

    මටත් වැඩක් කරන්න යන මුල් කාලෙදි මේ සීන් එක තියෙනවා . කට්ට කාගෙන ටික කාලයක් ඇද්දම ඒ පැත්තෙන් පොඩ්ඩක් එක්ස්පර්ට් උනාම හරිය්නවා. උබලටත් මෙහෙමද? :confused:
    මට පේන්නෙ මූ වැඩේ මගදි අතාරිනවා වගේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මටත් වැඩක් කරන්න යන මුල් කාලෙදි මේ සීන් එක තියෙනවා . කට්ට කාගෙන ටික කාලයක් ඇද්දම ඒ පැත්තෙන් පොඩ්ඩක් එක්ස්පර්ට් උනාම හරිය්නවා. උබලටත් මෙහෙමද? :confused:
    මට පේන්නෙ මූ වැඩේ මගදි අතාරිනවා වගේ
    කට්ට කාගෙන අකවුන්ට් හැදුවාට උබට ෆේල් පොන්න ගති අතහැර ගන්න බැරි උනා නේ මොංගල්පොන්නයො 🤭
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කට්ට කාගෙන අකවුන්ට් හැදුවාට උබට ෆේල් පොන්න ගති අතහැර ගන්න බැරි උනා නේ මොංගල්පොන්නයො 🤭
    උබ දැන් දවසකට මේකෙ දහ දෙනෙක්ගෙන් විතර බැනුම් අහගන්නවා නේද සක්කිලියා කියලා. තාම හැදිලා නෑ. ලැජ්ජාවකුත් නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ දැන් දවසකට මේකෙ දහ දෙනෙක්ගෙන් විතර බැනුම් අහගන්නවා නේද සක්කිලියා කියලා. තාම හැදිලා නෑ. ලැජ්ජාවකුත් නෑ
    උබ වගේ පොන්නයො විලාප දුන්නට ගණන් ගන්නේ නැහැ බං 🤣
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මතක හිටිනවා අඩු නිසා දෙයක් ඉගෙනගන්න කාලයක් යනවා මට. ඇඟපත වෙහෙසවලා කරන වැඩනම් කොච්චර පුරුදු වුනත් අනිත් අය තරම් හොඳට කරන්න බැහැ.