අනිත් අය ලේසියෙන් කරන වැඩ මම පුක ඉරාගෙන කරන්නෙ. හවස්වෙනකොට පැනඩෝල් බොන්ඩ වෙනව![]()
මටත් වැඩක් කරන්න යන මුල් කාලෙදි මේ සීන් එක තියෙනවා . කට්ට කාගෙන ටික කාලයක් ඇද්දම ඒ පැත්තෙන් පොඩ්ඩක් එක්ස්පර්ට් උනාම හරිය්නවා. උබලටත් මෙහෙමද?
මට පේන්නෙ මූ වැඩේ මගදි අතාරිනවා වගේ
