අවුලක් නෑ බොල
මන් ගෙදර ගියෙ බල්ලට බේත් විදින්න තියනව කියල ( අම්මප මෙ ඇත්ත )
මාස්ක් එකත් පෙඟෙන්නම කටින් සෙම පෙරාගෙන ඉන්නව දැකපු රාළහාමි පස්සට පැනල... ,අය්යලා පැත්තේ පොලිසියේ ඉන්නේ පැන්ෂන් ගිය රාළහාමිලා ටිකක්ද.....![]()
මල්ලි පරක්කු නොවී ඉක්මනට ගිහින් විදගන්න කිවුවලු....
