ගාල්ල සිට මිනුවන්ගොඩ දක්වා

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    902
    1,001
    93
    ගාල්ලෙ ඉදන් මිනුවන්ගොඩ යන්න පුළුවන් හයිවේ බස් තියෙනව ද
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව්. ගාල්ලේ ඉදං අක්කරෙයිපත්තුව බස් තියෙන්නේ
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Gallen 7.15am thiyenawa Kurunegala bus eka, eke Minuwangodata yanna puluwna
    aye 12.45pm bus ekak gahanawa, 1.45 ta yanne , but 1.15 wage weddi pack wela yanawa, ekath yanawa
     
    • Like
    Reactions: Kelvin0

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    Galle to Kurunegala Highway 7:30am
    via Katunayaka Airport
    0775111754

    ඔක යන්නෙ මිනුවන්ගොඩ පැත්තෙන් පොඩ්ඩක් අහන්න..

    polima තියෙ හොදෙ,
    අනිත් කුරුනැගල බස් යන්නෙ නැ එයාර්පොර්ට් එක පැත්තෙන්.
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    902
    1,001
    93
    Gallen 7.15am thiyenawa Kurunegala bus eka, eke Minuwangodata yanna puluwna
    aye 12.45pm bus ekak gahanawa, 1.45 ta yanne , but 1.15 wage weddi pack wela yanawa, ekath yanawa
    ඒකට පෝලිම ද බං? ඒකට ගන්නෙ කෙලින් ම කුරුණෑගල යන අය විතර ද නැත්නම් මිනුවන්ගොඩට විතරයි කිව්වොත් ගන්න එකක් නැද්ද
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    ඒකට පෝලිම ද බං? ඒකට ගන්නෙ කෙලින් ම කුරුණෑගල යන අය විතර ද නැත්නම් මිනුවන්ගොඩට විතරයි කිව්වොත් ගන්න එකක් නැද්ද
    Kohomath un Kurunegalatama ticket kadanawa pamcayo tika. eka nisa kohomath gannawa.

    7.15tada 7.30tada yana ekata nama loku polimak ne, but 7am weddi pirila gihipu welawaluth thiyenawa. Bus eka 6.30ta highway stand eke gahanawa.

    1.45 eka nam sure shot 1-1.15 weddi yanawa. ekama dawasak mathaka wdyata 1.40ta giya. Eka fill welawa pata gala.

    5am kurunegala ekakuth thiyeanwa, eka minuwangodin yanawada danne ne hebei.
     
    • Like
    Reactions: Kelvin0

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මාතරින් උදේ හයට හයිවේ බස් එකක් තියනවා කුරුනෑගල. කටුනායක හරහා යන්නෙ. ඔයාගෙ වෙලාවට සෙට් වෙයි. හැබැයි තවම බස් එක යනවද කියලා බලන්න . වෙලාවත් එක්ක

    මාතරින් උදේ හයට හයිවේ බස් එකක් තියනවා කුරුනෑගල. කටුනායක හරහා යන්නෙ. ඔයාගෙ වෙලාවට සෙට් වෙයි. හැබැයි තවම බස් එක යනවද කියලා බලන්න . වෙලාවත් එක්ක
    හුටා ගාල්ලෙ ඉඳන් නේ අහලා තියෙන්නෙ
    ------ Post added on Mar 2, 2026 at 10:31 PM
     
    • Like
    Reactions: Kelvin0

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දුප්පත් පඩ කෙවින්ට හෙල්ප් එකක් දෙන්න කට්ටිය.