මචන්ලා අනුරාදපුරේ හොස්පිටල් එකට යන්න තියෙනවා ලබන සතියෙ කොලබ ඉන්දන්. යන්නෙ හොස්පිටල් එකෙන් ටෙස්ට් වගයක් කරගන්න කලුබොවිල දැන් ඒඅදාල එක කරන්නෙ නෑ කියලා. මට කියන්න අනුරදපුරෙ සෙට් එක කොහොමද යන්න හොන්ද. හිතන් ඉන්නෙ ට්‍රේන් එක බුක් කරලා යන්න මොකද මත් එක්ක යන ලෙඩාගෙ හාට්සම්බ්ද පර්‍රික්ශන්යක් කරන්න යන්නෙ ඉතින් ගොඩක් මහන්සිවෙන්න බෑ වාහනෙක යන්න අවශ්ය ප්‍රමනෙට පෙට්‍රල් නෑ. ඇ/C එකේ යන්න බැලුවෙ කූච්චියෙ බුක් කරලා. දවසක් වැඩිම දෙකක් නවතින්න වෙයි. ඉතින් ස්ටේශන් එකටත්, හොස්පිටල් එකටත් යන්න ලන්ග ඉන්න තැනක් එහෙම දන්නවද සාදාරන ගානකට තුන්දෙනෙක්ට (අම්ම, තාත්තා සහ මට ) යන්න තියෙන ලීසිම වැඩි මහන්සියක් නැති විඩිය නේද කොඉච්චියෙ යන එක? එහෙදි යන්න එන්න ත්‍රීවීල් තියෙන්වද මේටිකේ පෙට්‍රල් අඩු හන්දා?
