අනුරාදපුරේ

brad-cage

Active member
  • Nov 25, 2021
    91
    138
    33
    මචන්ලා අනුරාදපුරේ හොස්පිටල් එකට යන්න තියෙනවා ලබන සතියෙ කොලබ ඉන්දන්. යන්නෙ හොස්පිටල් එකෙන් ටෙස්ට් වගයක් කරගන්න කලුබොවිල දැන් ඒඅදාල එක කරන්නෙ නෑ කියලා. මට කියන්න අනුරදපුරෙ සෙට් එක කොහොමද යන්න හොන්ද. හිතන් ඉන්නෙ ට්‍රේන් එක බුක් කරලා යන්න මොකද මත් එක්ක යන ලෙඩාගෙ හාට්සම්බ්ද පර්‍රික්ශන්යක් කරන්න යන්නෙ ඉතින් ගොඩක් මහන්සිවෙන්න බෑ වාහනෙක යන්න අවශ්ය ප්‍රමනෙට පෙට්‍රල් නෑ. ඇ/C එකේ යන්න බැලුවෙ කූච්චියෙ බුක් කරලා. දවසක් වැඩිම දෙකක් නවතින්න වෙයි. ඉතින් ස්ටේශන් එකටත්, හොස්පිටල් එකටත් යන්න ලන්ග ඉන්න තැනක් එහෙම දන්නවද සාදාරන ගානකට තුන්දෙනෙක්ට (අම්ම, තාත්තා සහ මට ) යන්න තියෙන ලීසිම වැඩි මහන්සියක් නැති විඩිය නේද කොඉච්චියෙ යන එක? එහෙදි යන්න එන්න ත්‍රීවීල් තියෙන්වද මේටිකේ පෙට්‍රල් අඩු හන්දා?
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63

    මෙහෙමයි මචන් Hospital එක ගාව නවතින්න නම් ඕනේ තරම් තැන් තියෙනවා.ගොඩක් ඇතුල් පාරවල් තියෙනවා Hospital එක හරියේ ඒ හැම පාරකම Accomodation දෙන තැන් නම් ඕනේ තරම් තියෙනවා ඒ නිසා නවතින තැන සම්බන්දයෙන් නම් ගැටළුවක් නෑ. Heart Patient කෙනෙක්ට කෝච්චියේ එන එක අවුලක් නැද්ද ගොඩක් ගැස්සෙන හින්දා? three wheel නම් මෙහෙමයි මචන්, petrol හොඳට තිබ්බ කාලෙත් අනුරාධපුර Three wheel එලවන උන් ගිනි ගණන් ගත්තා.දැන් නම් කොහොමත් ගණන් ඇති.පුළුවන් නම් අනුරාධපුර hospital එකේ කවුරුහරි contact එකක් තියෙනව නම් වැඩිය පෝලිම් වල ඉන්නේ නැතුවම වැඩ ටික කරගන්න පුළුවන්.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ට්‍රයින් එකෙ යන්න කිසි අමරුවක් නෑ, හැමදාම උදේ 5.10 ගල්කිස්සෙන් පටන් ගන්නවා 10.30 වගේ වෙනකොට අනුරාදපුර, ටිකට් එක 2800/- කිසි කරදරයක් නැතුව යන්න පුලුවන්, ස්ටෂන් එක ගාව තියනවා රත්නමාලි විශ්‍රාම ෂාලාව් එසී ඩබල්බෙ ඩ් රූම 3000ක් වගෙ උනෙ, නැත්නම් එතනම BOC රෙස්ට් එක තියනවා ඩබල්බෙ ඩ් රූම5000/ ද කොහෙද, කැමත් හොදයි.
     
    තෑන්ක්ස් මචන්. වෙන විකල්පයක් නෑ බන් පෙට්‍රල් ගහගන්න පුලුවන් වෙයි කියල හිතන්න අමරුයි අද හෙට. කලු කඩෙන් ගත්තත් එහෙ ගිහින් එන්න තරම් ගන්න බැරිවෙයි. AC 1st class ටිකක් ශේප් නේද?

    Thank you machan
    ------ Post added on Jul 23, 2022 at 2:36 PM
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    Ow awul
    තෑන්ක්ස් මචන්. වෙන විකල්පයක් නෑ බන් පෙට්‍රල් ගහගන්න පුලුවන් වෙයි කියල හිතන්න අමරුයි අද හෙට. කලු කඩෙන් ගත්තත් එහෙ ගිහින් එන්න තරම් ගන්න බැරිවෙයි. AC 1st class ටිකක් ශේප් නේද?

    Thank you machan
    ------ Post added on Jul 23, 2022 at 2:36 PM
    Ow awulk na mcn, A/C train eka aye Anuradhapuren Colombo wlt ynkota Station ekata Danne hawasa 4t, E train eka nawaththanne Anuradhapura Main Station eke witharai
     
    • Like
    Reactions: brad-cage

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,997
    34,430
    113
    ඉතිං බලපංකෝ ලංකාවේ සවුක්කිය සේවේ හැටි. එක පරීක්ෂණයක් කරන්න ජනතාවට යන්න වෙච්ච දුර බලපල්ලකෝ. තව දීපල්ලා පොහොට්ටුවට අලියට අතට බුලත්කෝලේට ටැලිපොං එකට
     
    • Sad
    Reactions: brad-cage

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    උදේම තියෙන ඉන්ටර්සිටියෙ සීට් බුක් කරලා පලයන්. ඊට පස්සෙ තියෙන යාල්දේවී එකේ යන්න එපා.
    සාමාන්‍යයෙන් ට්‍රේන් එන ටයිම් එකට ත්‍රීවිල් කාරයො නම් ඔතෙනට එනව ගිනිගනන් කියන්නෙ හැබැයි :dull:
     
    • Like
    Reactions: brad-cage