අනුරාද මාමා ජනපති සෙ හැසිරෙමු

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113

    --
    එන්ට අපි කුලප්පු වෙමු!
    Lyrics ඉල්ලන්ඩ එපා, දෙන්නෙම නෑ :P
    ..........................................

    Artist: @AnuradhaRa
    Composer: @Lovtus
    Label: Elakiri Entertainment™
    --
    #එළකිරිකුලප්පුව
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    එලකිරිය ජනපති යටතට

    ජනපති ආර්යාව ලෙස නැගනිය නම්කරයි

    ජනපති මාධ්‍ය ප්‍රකාශක ලෙස අල්ද්රෙන් දිවුරුම් දෙයි

    මීගමු වෙරල තීරය විදෙස් කතුන් සදහා නිරුවත් වෙරල තීරයක් ලෙස නම්කරයි

    ජනපති විවේචනය කල විපක්ෂ නායකට මැරෙන්ඩ ගහයි.

    කාන්තා පාවහන් ලොරි අරලියගහ මන්දිරයට, රටපුරා කාන්තා පාවහන් හිගයක්.

    සියලුම තනිකඩ තරුණයන්ට ආන්ඩුවෙන් ෆ්ලෙෂ්ලයිට්

    ජනපති ස්නානය කරන ඡායාරූපයට ජෝ බයිඩන්ගෙන් පැසසුම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    mara fetish mewa lol
     
    • Haha
    Reactions: Aldren

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    ඇත්තටම අනුරාධයා ජනාධිපති උනොත්, ශ්‍රීමත් අනුරාධරා උතුමාණන් මේකේ දමන්නට නියමිත ත්‍රෙඩ් මොනවද?
     
    • Haha
    Reactions: Clockwork

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඇත්තටම අනුරාධයා ජනාධිපති උනොත්, ශ්‍රීමත් අනුරාධරා උතුමාණන් මේකේ දමන්නට නියමිත ත්‍රෙඩ් මොනවද?
    habai abnormal podi mainata wada nam hondata karai
     
    • Haha
    Reactions: Clockwork

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවේ අගනගරය ලෙස මීගමුව නම් කෙරේ

    කරවල මුදලාලිලා සඳහා සහන මල්ලක්

    සියලුම ෆාමසි වල රිටාලින් මිල පහලට

    ජාතික මෘදුකාංගය ලෙස MS excel නම් කෙරේ

    මීගමුවට පූස් අනාථාගාරයක්.

    පූසන්ට හිංසා කරනවුන් සොයා විශේෂ මෙහෙයුම්.

    Running Man Abandon Thread GIF by MOODMAN
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අද වාහනේ සර්විස් කරන්න ගියා ඩ්‍රයිවර් එක්ක.
    ඔෆිස් කාමාරේ අතු ගාල දූවිලි පිහිදැම්ම.
    උදේ ගෙනාපු තේ එක කටේ තියන්න බෑ බන්. හොඳ තේ කොල ටිකක් ගේන්න කියන්න ඕන.

    අහ් ජපානෙ ජනාධිපති අද මට කතා කලා. ප්‍රොජෙක්ට්ස් වගයක් තියෙනව ඇග්‍රිමන්ට් අත්සන් කරන්න එන්න කියල.
    මට ඔව්වට යන්න බෑ උඹල දන්නවනෙ මට ABCD කියල.
    මන් යනව නිදාගන්න.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    parliament eke hitapu siyapu MP la Amathi la dina patha TV channels wala andamin Anurata bana bana kalaya gatha karai.

    Janathawa kisidu deshapaluwek ganan noganna thaththwayata pathwee athi bawa aranchi we

    Dinapatha ayuda penweemata gos marum kana pathalayata sambanda pudgalayange sankayawa ihala yai
     
    • Haha
    Reactions: Clockwork

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    එලකිරිය ජනපති යටතට

    ජනපති ආර්යාව ලෙස නැගනිය නම්කරයි

    ජනපති මාධ්‍ය ප්‍රකාශක ලෙස අල්ද්රෙන් දිවුරුම් දෙයි

    මීගමු වෙරල තීරය විදෙස් කතුන් සදහා නිරුවත් වෙරල තීරයක් ලෙස නම්කරයි

    ජනපති විවේචනය කල විපක්ෂ නායකට මැරෙන්ඩ ගහයි.

    කාන්තා පාවහන් ලොරි අරලියගහ මන්දිරයට, රටපුරා කාන්තා පාවහන් හිගයක්.

    සියලුම තනිකඩ තරුණයන්ට ආන්ඩුවෙන් ෆ්ලෙෂ්ලයිට්

    ජනපති ස්නානය කරන ඡායාරූපයට ජෝ බයිඩන්ගෙන් පැසසුම්
    ජනපති ස්නානය කරන ඡායාරූපයට ජෝ බයිඩන්ගෙන් පැසසුම්😁