අනුරාද මොන වගේද?

Rastapopoulos

Well-known member
  • අනුරාධගේ හැඩ රුවද අහන්නේ? මෙන්න මේ වගේ
    ඉස කෙස්‌ පුපුරැටි තඹ රැවුලායේ
    පලල් නලල් ඇත තට්‌ටොලු වායේ
    ඉගිලි ඉසිරි සිටි ඉස්‌සොරි යායේ
    පිරු කබ ගුලි ඇස්‌ කවුළු පුරායේ


    වැහෙන පිරෙන දිය එකන් කුණායේ
    නාස දෙපිට මිටි සොඬු වගු රෑයේ
    නිකට උල්ව සිටි මුක දැලි යායේ
    කෙළ තොළු බොල්ලෑ දත් කැටි යායේ


    බුලත් නොකෑ කට කිරි වවුලායේ
    පිටත් ඇසිරි සිටි කන කොරියායේ
    පිට තෙල් දත් කා බස වෙවුලායේ
    කැසිත් තදව එන මුසු ගැට යායේ


    නහර ඉගිලි සිටි ඇට සැකිලායේ
    කිඹුල් පිටක්‌ වැනි ගත රළු වායේ
    නිබඳ ඉගිල සිටි කොරල සමායේ
    බඩවත පිටවත කොරල මොටායේ


    රුදුරු වියරු ගුණ අටගති යායේ
    ඇඳ රෙදි කඳවට අඟර ගසායේ
    වේයන් කෑ දඬු වැනි කලවායේ
    දන උතු වාදන් දෙපය කොරායේ


    නැඹුරුව කොර වැනි පය බකලායේ
    කෙන්ඩ ඉදිමි සිටි පයබරවායේ
    නිය පිරිත්ත ඇති පතුල් කුනායේ
    මෙ වැනි ලකුණු ඇති එකා අනුරාදය
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    අනුරාධගේ හැඩ රුවද අහන්නේ? මෙන්න මේ වගේ
    ඉස කෙස්‌ පුපුරැටි තඹ රැවුලායේ
    පලල් නලල් ඇත තට්‌ටොලු වායේ
    ඉගිලි ඉසිරි සිටි ඉස්‌සොරි යායේ
    පිරු කබ ගුලි ඇස්‌ කවුළු පුරායේ


    වැහෙන පිරෙන දිය එකන් කුණායේ
    නාස දෙපිට මිටි සොඬු වගු රෑයේ
    නිකට උල්ව සිටි මුක දැලි යායේ
    කෙළ තොළු බොල්ලෑ දත් කැටි යායේ


    බුලත් නොකෑ කට කිරි වවුලායේ
    පිටත් ඇසිරි සිටි කන කොරියායේ
    පිට තෙල් දත් කා බස වෙවුලායේ
    කැසිත් තදව එන මුසු ගැට යායේ


    නහර ඉගිලි සිටි ඇට සැකිලායේ
    කිඹුල් පිටක්‌ වැනි ගත රළු වායේ
    නිබඳ ඉගිල සිටි කොරල සමායේ
    බඩවත පිටවත කොරල මොටායේ


    රුදුරු වියරු ගුණ අටගති යායේ
    ඇඳ රෙදි කඳවට අඟර ගසායේ
    වේයන් කෑ දඬු වැනි කලවායේ
    දන උතු වාදන් දෙපය කොරායේ


    නැඹුරුව කොර වැනි පය බකලායේ
    කෙන්ඩ ඉදිමි සිටි පයබරවායේ
    නිය පිරිත්ත ඇති පතුල් කුනායේ
    මෙ වැනි ලකුණු ඇති එකා අනුරාදය
    Mata matakai muu beer bona pjoto ekak dala tibba gedera
     
    • Like
    Reactions: SLK_sri

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    Ado uba ekath hoyagattada
    හරියටම දන්නෑ උගෙද කියල...හැබැයි පූසා බත් කනවා කියන වීඩියෝ එකෙන් හිතන්න පුලුවන් උගෙ වෙන්නැති කියල
     
    • Haha
    Reactions: Wadakaru

    Rastapopoulos

    Well-known member
  • හරියටම දන්නෑ උගෙද කියල...හැබැයි පූසා බත් කනවා කියන වීඩියෝ එකෙන් හිතන්න පුලුවන් උගෙ වෙන්නැති කියල
    ඔව් උගේ තමයි එතන තමයි උ අර හිටවපු අඹ ගස් දෙක තියෙන්නෙත්
     
    • Haha
    Reactions: Wadakaru

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හරියටම දන්නෑ උගෙද කියල...හැබැයි පූසා බත් කනවා කියන වීඩියෝ එකෙන් හිතන්න පුලුවන් උගෙ වෙන්නැති කියල
    uge thamai ara thappe design eka thiyenne.
     
    • Like
    Reactions: Rastapopoulos

    Rastapopoulos

    Well-known member
  • Mata e photo eka ewapanko
    උගේ ෆොටෝ එකෙක් එකෙක් දාලා තිබ්බ කීප දෙනෙක් එක දාගෙන හිටියා උන්ගේ avatar වලටත්. අඹ ගහේ ෆොටෝ එක අනුරාධ ඊයේ දාපු එකක් එකේ උ නෑ ගස් දෙක විතරයි. අනුරදට අපි කියමු ෆොටෝ එක ආයේ දාන්න කියලා. කළුතනය දායිද දන්නේ නෑ ඒකනේ