බිව්වාම දුක හිතෙන්නේ ඇයි

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    උබලා බිව්වමා මොන වගේද ?

    ආතල් ඔක්කොම ගියාම පස්සේ සතය අවබෝධ වෙනවා සතය. දුකක් ඒ මට උබල ට කොහොමද ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    මටනම් කවදාවත් බීවාම දුක හිතිල නෑ. මොකද මට සිහි නැතිවෙනකල් මම බොනවනෙ.
    ( 2019 අන්තිමට බීවේ )
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    sri lanka love GIF by Viber
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    ow
    at some point thaththa mathak wenwa
    mokada thaththa innakale saren sare biwwa
    eyage tharuna kale.
    passe nam nathara kara.

    wena kisima dekata nam duka hithenne na.