අනුරාධගෙ තනිකඩ ජීවිතේ

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    35 දෙනයි බලලා තියෙන්නේ
    උන් ටිකත් මුකුත් දාලා නෑ
    උබව අපිට වැඩක් නෑ :-)
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    නංගිට කියපම් මාරුවක් හදං උඹලගෙ ගෙදර ඇව්ත් ඉන්නෙයි කියල
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,635
    1
    5,954
    113
    බල්ලනන් සෙල්ලමක්වත් කරනව, උබ එහෙම දෙයක් වත් කරන්නෙ නැනෙ.
    බයිසිකල් සර්විස් කරන්න යනයවයි, කඩේ යනවයි, කොම්පිටුටරේ බලනවයි විතරනෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    බල්ලනන් සෙල්ලමක්වත් කරනව, උබ එහෙම දෙයක් වත් කරන්නෙ නැනෙ.
    බයිසිකල් සර්විස් කරන්න යනයවයි, කඩේ යනවයි, කොම්පිටුටරේ බලනවයි විතරනෙ
    සිංදු අහනවා
    මූවීස් ටීවි සීරීස් බලනවා

    මොනාහරි ඉගෙන ගන්න දෙයක් තිබුණොත් බලනවා

    ආතල් එකේ ඉන්නව ඉතිං මම
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,483
    3,143
    113
    සිංදු අහනවා
    මූවීස් ටීවි සීරීස් බලනවා

    මොනාහරි ඉගෙන ගන්න දෙයක් තිබුණොත් බලනවා

    ආතල් එකේ ඉන්නව ඉතිං මම
    ඉතින් ඒකනේ බලහන්කො ආතල් එක
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,855
    113
    Mother Earth
    සිංදු අහනවා
    මූවීස් ටීවි සීරීස් බලනවා

    මොනාහරි ඉගෙන ගන්න දෙයක් තිබුණොත් බලනවා

    ආතල් එකේ ඉන්නව ඉතිං මම
    බඩු ගහන්නෙ නැද්ද ? 🤷‍♂️
     
    • Haha
    Reactions: Jim_Moriarty

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,966
    12,072
    113
    🌎
    සිංදු අහනවා
    මූවීස් ටීවි සීරීස් බලනවා

    මොනාහරි ඉගෙන ගන්න දෙයක් තිබුණොත් බලනවා

    ආතල් එකේ ඉන්නව ඉතිං මම
    අත පාවිච්චි කරනව
     
    • Haha
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    සිංදු අහනවා
    මූවීස් ටීවි සීරීස් බලනවා

    මොනාහරි ඉගෙන ගන්න දෙයක් තිබුණොත් බලනවා

    ආතල් එකේ ඉන්නව ඉතිං මම
    ලන්කාවෙ එම්බසි එකක් නැ බන්. උබට ඉන්දියාවට ගිහින් ඩස්පයන්ගෙ රෙස්පට් බලන්න වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa