අනුරාධගෙ තියරිය හොරා කාල

AnuradhaRa

Well-known member
  • මං මේ වගේම දෙයක් කියල තියෙනව මීට කලින්
    මතක අය ඇති කිරියෙ
    එකම අච්චුවෙ ඒ ඒ අවස්ථා විපර්යාස, කාලය අනුව ගොඩනැගෙන චරිත.

    --https://www.youtube.com/watch?v=Lnxm9afA4gE

    https://elakiri.com/threads/බලපන්කො-මේ-ළමයි-දිහා-😣.1983473/post-26300912

    https://elakiri.com/threads/ආත්මය.1761071/post-20652418
     
    Last edited:

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මේ විදියට උබ දාපු ඒත් මොකෙක්වත් පඩේකට ගනන් ගත්තෙ නැති නූල් කීයක්නම් කිරියෙ තියෙනවද
    කාලකන්නියො ඔන්න මගෙන් බම්ප් එකක්
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මං කියල යුනික් පර්සන් කෙනෙක් නෑ මුළු සංසාරේ පුරාවට
    ගෑනු පිරිමි වෙනව
    සුදු එකා කලු වෙනව
    යහපත් එකා නපුරු වෙනව
    වෙනස් නොවෙන දෙයක් නෑ...

    උබ වගේ කලු උන් සුදු උනොත් පිලිගන්නම් ඇත්ත කියලා
     
    • Haha
    Reactions: AnuradhaRa