අනුරාධගේ අඩවිය

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    කිරියේ රමේශ් අනුරාධගේ සියලුම ත්‍රෙඩ් එක තැනකින් බලාගැනීමට සහ ඔහුගේ දිනපොත ලෙස මෙම ත්‍රෙඩ් එක භාවිතා කිරීමට පුංචි ඉඩක් මේ ත්‍රෙඩ් එක තුලුන් ලබාදෙමු
    @AnuradhaRa වෙනුවෙන් තිළිනයක්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    giphy.gif
    nice-very-nice-willem-dafoe.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    හොඳ වැඩක්. පුළුවන් නම් පැතුම් කර්නල් ටත් මේ වගේ අඩවියක් හදල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්.
    ඌ ඊයෙ යූඇන්පී එක ගැන හෑල්ලක් දාල තිබ්බ නේද @riduna pm
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    කිරියේ රමේශ් අනුරාධගේ සියලුම ත්‍රෙඩ් එක තැනකින් බලාගැනීමට සහ ඔහුගේ දිනපොත ලෙස මෙම ත්‍රෙඩ් එක භාවිතා කිරීමට පුංචි ඉඩක් මේ ත්‍රෙඩ් එක තුලුන් ලබාදෙමු
    @AnuradhaRa වෙනුවෙන් තිළිනයක්
    Ponnayooo Udey pandara puka denna epa. Oya wesige putha EK ekata saapayak. Nikan gobbayanwa form karala athal denna epa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    නූල් කැටගරි ටික මම හදල දෙන්නං....
    පුලුවන් තරං කෙටි කරල හැදුවෙ...

    මෙඩි ත්‍රෙඩ්
    ඉල්ලානා ත්‍රෙඩ්
    සත්තු ත්‍රෙඩ්
    කෑම ත්‍රෙඩ්
    නෑදෑ ත්‍රෙඩ්
    ගෑනු ත්‍රෙඩ්
    අහන ත්‍රෙඩ්
    කියන ත්‍රෙඩි
    බණින ත්‍රෙඩ්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    නූල් කැටගරි ටික මම හදල දෙන්නං....
    පුලුවන් තරං කෙටි කරල හැදුවෙ...

    මෙඩි ත්‍රෙඩ්
    ඉල්ලානා ත්‍රෙඩ්
    සත්තු ත්‍රෙඩ්
    කෑම ත්‍රෙඩ්
    නෑදෑ ත්‍රෙඩ්
    ගෑනු ත්‍රෙඩ්
    අහන ත්‍රෙඩ්
    කියන ත්‍රෙඩි
    බණින ත්‍රෙඩ්
    සාත්තර නූල්
    ඩිප්‍රෙසන් නූල්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    කෝ කෝ අද විස්තරේ දාන්න ඉක්මනට. පූස ආවද? උදේට කෑවද? ෆෑන් එක වැඩද? රිටාලින් බිව්වද @AnuradhaRa
    අනේ සීයෙ ඔයාටත් අනුරාදගෙ පූසා ගැන දැනගන්න තමා ඕනෙ :lol: :P
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නූල් කැටගරි ටික මම හදල දෙන්නං....
    පුලුවන් තරං කෙටි කරල හැදුවෙ...

    මෙඩි ත්‍රෙඩ්
    ඉල්ලානා ත්‍රෙඩ්
    සත්තු ත්‍රෙඩ්
    කෑම ත්‍රෙඩ්
    නෑදෑ ත්‍රෙඩ්
    ගෑනු ත්‍රෙඩ්
    අහන ත්‍රෙඩ්
    කියන ත්‍රෙඩි
    බණින ත්‍රෙඩ්
    ඇයි @PHBhagya ගේ ගෙදර යන ත්‍රෙඩ්. ඕනම එක අමතක වෙලා [ අමතක කරලා ]...... :P :P