නෑ.... ඒක ක්ලෝස්... කාඩ් එක කපල තියෙන්නෙ...ඇයි @PHBhagya ගේ ගෙදර යන ත්‍රෙඩ්. ඕනම එක අමතක වෙලා [ අමතක කරලා ]......![]()
![]()
නෑ.... නෑ..... ලබන ඉරිදා @AnuradhaRa ඔයාගේ ගෙදර එනවයි කියලා ත්‍රෙඩ් එකක කියලා තිබුනා. ඔබ තුමා කැමති උනත් නැතත් වැඩේ ඒ විදිහට තමයි සිද්ද වෙන්නේ...නෑ.... ඒක ක්ලෝස්... කාඩ් එක කපල තියෙන්නෙ...


අද ඇවිල්ල ඕකට අම්මයි, තාත්තයි එක්ක චැටක් දාල යන්න තමයි වෙන්නෙ...නෑ.... නෑ..... ලබන ඉරිදා @AnuradhaRa ඔයාගේ ගෙදර එනවයි කියලා ත්‍රෙඩ් එකක කියලා තිබුනා. ඔබ තුමා කැමති උනත් නැතත් වැඩේ ඒ විදිහට තමයි සිද්ද වෙන්නේ...![]()
ම්‍රෙ බාග්‍යගෙ ගෙදරද අනේ ආදාරයක් කරන්නකො අසරණ කෙනෙක් මමඅද ඇවිල්ල ඕකට අම්මයි, තාත්තයි එක්ක චැටක් දාල යන්න තමයි වෙන්නෙ...
මම ගෙදර එනකොට තාත්තගෙ ප්‍රෙශර් වැඩි වෙලා, අම්මට හාට් ඇටෑක් එකක් හැදිල තියෙයිද දන්නෙ නෑ...
ehenam massinata udawu karapan@AnuradhaRa mage massina yakko, nangiwa mama marry karala inne

ehenam massinata udawu karapan![]()
anrada gedara aawada da?නූල් කැටගරි ටික මම හදල දෙන්නං....
පුලුවන් තරං කෙටි කරල හැදුවෙ...
මෙඩි ත්‍රෙඩ්
ඉල්ලානා ත්‍රෙඩ්
සත්තු ත්‍රෙඩ්
කෑම ත්‍රෙඩ්
නෑදෑ ත්‍රෙඩ්
ගෑනු ත්‍රෙඩ්
අහන ත්‍රෙඩ්
කියන ත්‍රෙඩි
බණින ත්‍රෙඩ්
ඔයාල මිනිහව බය කරානෙ. දැන් එන්න බෑලු.anrada gedara aawada da?
buriyani hadala dunnada?
@PHBhagya @AnuradhaRa අද අනූ ගෙදර ආවදඇයි @PHBhagya ගේ ගෙදර යන ත්‍රෙඩ්. ඕනම එක අමතක වෙලා [ අමතක කරලා ]......![]()
![]()
ආයෙ වද්දගන්නෙ නෑ. ඕකව ගෙදර පැත්තටවත්....@PHBhagya @AnuradhaRa අද අනූ ගෙදර ආවද
නූල් කැටගරි ටික මම හදල දෙන්නං....
පුලුවන් තරං කෙටි කරල හැදුවෙ...
මෙඩි ත්‍රෙඩ්
ඉල්ලානා ත්‍රෙඩ්
සත්තු ත්‍රෙඩ්
කෑම ත්‍රෙඩ්
නෑදෑ ත්‍රෙඩ්
ගෑනු ත්‍රෙඩ්
අහන ත්‍රෙඩ්
කියන ත්‍රෙඩි
බණින ත්‍රෙඩ්

DG
පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍ර්‍යාමාත්‍යවරයා ඉටුකල යම් සාධනීය දේවල් අගය කළාඌ ඊයෙ යූඇන්පී එක ගැන හෑල්ලක් දාල තිබ්බ නේද @riduna pm
හොදයි හොදයි. දැන් යූඇන්පී කියන්නෙ ඉතින් ඔච්චර තමා පාර්ලිමේන්තුවටමපක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍ර්‍යාමාත්‍යවරයා ඉටුකල යම් සාධනීය දේවල් අගය කළා
ආපහු කියනවා යූ ඇන් පී පක්ශය අගය කලේ නෑහොදයි හොදයි. දැන් යූඇන්පී කියන්නෙ ඉතින් ඔච්චර තමා පාර්ලිමේන්තුවටම![]()
![]()
තව සරල කරල කියනව ජනෙලේන් දෙනව කියන්නෙ ඕකට තමා කියල.ආපහු කියනවා යූ ඇන් පී පක්ශය අගය කලේ නෑ
රටේ ණය බර අඩු කරන්න සාධනීය ක්‍රියා මාර්ගයක් ගත්තාම ඒක අගය කරන එක වැරදිදතව සරල කරල කියනව ජනෙලේන් දෙනව කියන්නෙ ඕකට තමා කියල.