අනුරාධගේ අඩවිය

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නෑ.... ඒක ක්ලෝස්... කාඩ් එක කපල තියෙන්නෙ...
    නෑ.... නෑ..... ලබන ඉරිදා @AnuradhaRa ඔයාගේ ගෙදර එනවයි කියලා ත්‍රෙඩ් එකක කියලා තිබුනා. ඔබ තුමා කැමති උනත් නැතත් වැඩේ ඒ විදිහට තමයි සිද්ද වෙන්නේ...:yes::yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    නෑ.... නෑ..... ලබන ඉරිදා @AnuradhaRa ඔයාගේ ගෙදර එනවයි කියලා ත්‍රෙඩ් එකක කියලා තිබුනා. ඔබ තුමා කැමති උනත් නැතත් වැඩේ ඒ විදිහට තමයි සිද්ද වෙන්නේ...:yes::yes:
    අද ඇවිල්ල ඕකට අම්මයි, තාත්තයි එක්ක චැටක් දාල යන්න තමයි වෙන්නෙ...😂😂

    මම ගෙදර එනකොට තාත්තගෙ ප්‍රෙශර් වැඩි වෙලා, අම්මට හාට් ඇටෑක් එකක් හැදිල තියෙයිද දන්නෙ නෑ...
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අද ඇවිල්ල ඕකට අම්මයි, තාත්තයි එක්ක චැටක් දාල යන්න තමයි වෙන්නෙ...😂😂

    මම ගෙදර එනකොට තාත්තගෙ ප්‍රෙශර් වැඩි වෙලා, අම්මට හාට් ඇටෑක් එකක් හැදිල තියෙයිද දන්නෙ නෑ...
    ම්‍රෙ බාග්‍යගෙ ගෙදරද අනේ ආදාරයක් කරන්නකො අසරණ කෙනෙක් මම
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නූල් කැටගරි ටික මම හදල දෙන්නං....
    පුලුවන් තරං කෙටි කරල හැදුවෙ...

    මෙඩි ත්‍රෙඩ්
    ඉල්ලානා ත්‍රෙඩ්
    සත්තු ත්‍රෙඩ්
    කෑම ත්‍රෙඩ්
    නෑදෑ ත්‍රෙඩ්
    ගෑනු ත්‍රෙඩ්
    අහන ත්‍රෙඩ්
    කියන ත්‍රෙඩි
    බණින ත්‍රෙඩ්
    anrada gedara aawada da?
    buriyani hadala dunnada?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නූල් කැටගරි ටික මම හදල දෙන්නං....
    පුලුවන් තරං කෙටි කරල හැදුවෙ...

    මෙඩි ත්‍රෙඩ්
    ඉල්ලානා ත්‍රෙඩ්
    සත්තු ත්‍රෙඩ්
    කෑම ත්‍රෙඩ්
    නෑදෑ ත්‍රෙඩ්
    ගෑනු ත්‍රෙඩ්
    අහන ත්‍රෙඩ්
    කියන ත්‍රෙඩි
    බණින ත්‍රෙඩ්
    :lol: :lol: :lol:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    @AnuradhaRa ගේ නංගි බබාල දෙන්න :P🥴

    CtO1WawVUAEiOsx.jpg
    DG
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අනුරාධ හොඳ එකා,ඌ හින්ද ලොකු වෙනසක් තියෙනවා කිරියේ ඇත්තටම.ජයිව විවිදත්වය වැඩි රටක් කියන්නේ ලංකාවට ඕක නිසයි.ගොඩක් වෙලාවට කිරියේ ඈලි මෑලි ගතිය යන්නේ ඌ නිසා.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඌ ඊයෙ යූඇන්පී එක ගැන හෑල්ලක් දාල තිබ්බ නේද @riduna pm
    පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍ර්‍යාමාත්‍යවරයා ඉටුකල යම් සාධනීය දේවල් අගය කළා
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍ර්‍යාමාත්‍යවරයා ඉටුකල යම් සාධනීය දේවල් අගය කළා
    හොදයි හොදයි. දැන් යූඇන්පී කියන්නෙ ඉතින් ඔච්චර තමා පාර්ලිමේන්තුවටම 🤭 🤭
     
    • Like
    Reactions: Solo Rider

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හොදයි හොදයි. දැන් යූඇන්පී කියන්නෙ ඉතින් ඔච්චර තමා පාර්ලිමේන්තුවටම 🤭 🤭
    ආපහු කියනවා යූ ඇන් පී පක්ශය අගය කලේ නෑ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තව සරල කරල කියනව ජනෙලේන් දෙනව කියන්නෙ ඕකට තමා කියල.
    රටේ ණය බර අඩු කරන්න සාධනීය ක්‍රියා මාර්ගයක් ගත්තාම ඒක අගය කරන එක වැරදිද