අනුරාධට ඩෙංගු හැදුණ වෙලාවෙ දුන්න බේත් වට්ටෝරුව

AnuradhaRa

Well-known member
  • මම ඩෙංගු කියල දන්නෙ නැතුව ගෙදරටම වෙලා හිටිය
    පැනඩෝල් බිව්වට අහන්නෙත් නෑ
    පුදුම අමාරුවක් අන්තිමට ආවෙ. වමනෙත් ගියා

    නංගි ඇවිත් තමා මාව මේ ඩොක්ටර් ගාවට එක්කං ගියෙ
    දවස් තුනක් විතර මම ගෙදර නිකං හිටිය
    ඩොක්ටර් බැන්න 😅 කොහොමහරි සනීප වෙනකං ගෙදරම තමා හිටියෙ. මෙතනට ගිහින් දවස ගාණෙ ලේ චෙක් කෙරුව. එච්චරයි

    wNxzI4K.png

    මේ පස්සෙ දුන්න එකක්. SGPT SGOT ගොඩක් වැඩි වුණ නිසා

    5fIyw8k.png
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    දැන් සනීපද? අපේ අක්කටත් ඩෙංගු හදුනා. හොස්පිටල් ඇඩ්මිට් වුනේ නැහැ. ගෙදරට වෙලා විවේක ගත්ත. ඕක හැබැයි මහා භයානක ලෙඩක්.
     
    AnuradhaRa

    Well-known member
  • දැන් සනීපද? අපේ අක්කටත් ඩෙංගු හදුනා. හොස්පිටල් ඇඩ්මිට් වුනේ නැහැ. ගෙදරට වෙලා විවේක ගත්ත. ඕක හැබැයි මහා භයානක ලෙඩක්.
    ඔව් මචං
    අක්කගෙත් දවස ගාණෙ ලේ චෙක් කරන්න ඇති
    නරක අතට හැරෙනවනං විතරක් ඇඩ්මිට් වෙන්න කියනව

    මම දන්නෙ නෑනෙ ඩෙංගු කියල. මං එක එක වැඩවලට එහෙ මෙහෙ ගියත් එක්ක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    මම ඩෙංගු කියල දන්නෙ නැතුව ගෙදරටම වෙලා හිටිය
    පැනඩෝල් බිව්වට අහන්නෙත් නෑ
    පුදුම අමාරුවක් අන්තිමට ආවෙ. වමනෙත් ගියා

    නංගි ඇවිත් තමා මාව මේ ඩොක්ටර් ගාවට එක්කං ගියෙ
    දවස් තුනක් විතර මම ගෙදර නිකං හිටිය
    ඩොක්ටර් බැන්න 😅 කොහොමහරි සනීප වෙනකං ගෙදරම තමා හිටියෙ. මෙතනට ගිහින් දවස ගාණෙ ලේ චෙක් කෙරුව. එච්චරයි

    5fIyw8k.png
    උබ යොහොවාගේ සාක්කිකාරයෙක් වෙලා ප්‍රේ කරන්න . බෙහෙත් ඕනේ නෑ
     
    • Haha
    Reactions: AnuradhaRa

    ube_thaththa

    Junior member
  • Apr 1, 2026
    30
    34
    18
    ඔව් මචං
    අක්කගෙත් දවස ගාණෙ ලේ චෙක් කරන්න ඇති
    නරක අතට හැරෙනවනං විතරක් ඇඩ්මිට් වෙන්න කියනව

    මම දන්නෙ නෑනෙ ඩෙංගු කියල. මං එක එක වැඩවලට එහෙ මෙහෙ ගියත් එක්ක
    mahaththayo matath dengu. nangiwa ewanna plwnda? mawa doctor gawata ekka yanna. loku udawwak
     
    • Haha
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,421
    6,209
    113
    දැන් සනීපද? අපේ අක්කටත් ඩෙංගු හදුනා. හොස්පිටල් ඇඩ්මිට් වුනේ නැහැ. ගෙදරට වෙලා විවේක ගත්ත. ඕක හැබැයි මහා භයානක ලෙඩක්.
    බෙහෙත් ගත්තේ මොනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • ඒ ගැන නම් දන්නේ නැහැ මචන්, හැබැයි සැහෙන කෙට්ටු වෙලා හිටිය.
    මචං පස්සෙ දැක්කෙ. මම දාල තියෙන්නෙ තුන්වෙනි පාර දුන්න බේත් තුණ්ඩුව

    දැං දැම්ම පළවෙනි බෙහෙත් තුණ්ඩුව
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,421
    6,209
    113
    පැපොල් කොළ යුෂ බෙහෙත වැඩ කරනවද බන්. මතකද අම්බලගොඩ පැත්තේ ගැනියෙක් ප්‍රසිද්ද උනා ඔය පැපොල් කොළ සින් එක නිසා. ඒ ගැනී මැරුවද කොහෙද නේද.
     
    • Wow
    Reactions: AnuradhaRa

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මටත් ලංකාවේ ඉද්දි හැදුනා. ඒ කාලේ හැම මගුලටම ගිහින් බෙහෙත් ගන්නවා. හැබැයි ඔය ඩෙංගු හැදුනු වෙලේ (මම දන්නේ නැ ඩෙංගු කියල) බෙහෙත් ගන්න ගියේ නැ. අඩුවෙයි කියල හිටියා දවස් කිපයක්. පස්සේ බලද්දි ඩෙංගු. පලවෙනි පාර හැදුනේ ඩෙංගු. බෙහෙත් නම් දුන්නේ නැ.

    පැපොල් කොල එක වැඩ කලා
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මටත් ලංකාවේ ඉද්දි හැදුනා. ඒ කාලේ හැම මගුලටම ගිහින් බෙහෙත් ගන්නවා. හැබැයි ඔය ඩෙංගු හැදුනු වෙලේ (මම දන්නේ නැ ඩෙංගු කියල) බෙහෙත් ගන්න ගියේ නැ. අඩුවෙයි කියල හිටියා දවස් කිපයක්. පස්සේ බලද්දි ඩෙංගු. පලවෙනි පාර හැදුනේ ඩෙංගු. බෙහෙත් නම් දුන්නේ නැ.

    පැපොල් කොල එක වැඩ කලා
    අන්තිමට මට සෑහෙන අමාරුවක් දැනෙන්න ගත්ත
    කන්නත් බැරුව ගිහින් වමනෙ යන්නත් ගත්ත
    දොස්තර මහත්තයගෙ බේත් ටික බිව්ව විතරයි එදා රෑ මට හොදට නින්ද ගියා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    මම ඩෙංගු කියල දන්නෙ නැතුව ගෙදරටම වෙලා හිටිය
    පැනඩෝල් බිව්වට අහන්නෙත් නෑ
    පුදුම අමාරුවක් අන්තිමට ආවෙ. වමනෙත් ගියා

    නංගි ඇවිත් තමා මාව මේ ඩොක්ටර් ගාවට එක්කං ගියෙ
    දවස් තුනක් විතර මම ගෙදර නිකං හිටිය
    ඩොක්ටර් බැන්න 😅 කොහොමහරි සනීප වෙනකං ගෙදරම තමා හිටියෙ. මෙතනට ගිහින් දවස ගාණෙ ලේ චෙක් කෙරුව. එච්චරයි

    wNxzI4K.png

    මේ පස්සෙ දුන්න එකක්. SGPT SGOT ගොඩක් වැඩි වුණ නිසා

    5fIyw8k.png
    බලපන් ඉතින් සීල් එකේ පේන්න තියෙන්නේ ජැක් කියලා 🤣 විතරයි..

    ශුවර් එකටම ඩොකා මූට ජැක් ගහන්න ඇති
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බලපන් ඉතින් සීල් එකේ පේන්න තියෙන්නේ ජැක් කියලා 🤣 විතරයි..

    ශුවර් එකටම ඩොකා මූට ජැක් ගහන්න ඇති
    අපේ පැත්තෙ ඉන්න ඩෙංගු වලට, වෛරස් උණට ප්‍රසිද්ධ ඩොක්ටර්
    අවශ්‍ය අයට නම දෙන්නං
    ඉස්පිරිතාලෙ නැවතිල දුක් විදිනවට වඩා හොදයි, ගෙදරට වෙලා විවේකයෙන් ඉන්න ගමන් බේත් ටික බිල සනීප වෙන එක

    ඉස්සර ඩෙංගු හැදුනම කිසිම බේතක් දෙන්නෙ නෑ බං. පැනඩෝල් විතරයි
    මට මතකයි නංගිට හැදුණ වෙලාවෙ. ඇඩ්මිට් වෙලා හිටිය, මේ වගේ බේත් මොකුත් දුන්නෙ නෑ
    මේ බේත් ටික බිව්ව විතරයි පට්ට සනීපයි මට
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    මට නම් හැදුනේ මං පොඩි කාලේ
    මම ඩෙංගු හැදිලා ඇඳේ නිදන් ඉද්දි අම්මා කාමරේට ඇවිත් මම දිහා බලන් අඬනවා මතකයි
     
    • Like
    Reactions: AnuradhaRa

    blue_in_rio

    Well-known member
  • මම ඩෙංගු කියල දන්නෙ නැතුව ගෙදරටම වෙලා හිටිය
    පැනඩෝල් බිව්වට අහන්නෙත් නෑ
    පුදුම අමාරුවක් අන්තිමට ආවෙ. වමනෙත් ගියා

    නංගි ඇවිත් තමා මාව මේ ඩොක්ටර් ගාවට එක්කං ගියෙ
    දවස් තුනක් විතර මම ගෙදර නිකං හිටිය
    ඩොක්ටර් බැන්න 😅 කොහොමහරි සනීප වෙනකං ගෙදරම තමා හිටියෙ. මෙතනට ගිහින් දවස ගාණෙ ලේ චෙක් කෙරුව. එච්චරයි

    wNxzI4K.png

    මේ පස්සෙ දුන්න එකක්. SGPT SGOT ගොඩක් වැඩි වුණ නිසා

    5fIyw8k.png
    2022 da Dengu hedune ?
     
    • Like
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අන්තිමට මට සෑහෙන අමාරුවක් දැනෙන්න ගත්ත
    කන්නත් බැරුව ගිහින් වමනෙ යන්නත් ගත්ත
    දොස්තර මහත්තයගෙ බේත් ටික බිව්ව විතරයි එදා රෑ මට හොදට නින්ද ගියා

    Melatonin 6 mg nocte

    මෙක තමයි රාත්‍රි අන්ධකාරයට ප්‍රතිචාර දක්වන හෝමෝනය. රැ උනහම නිදාගන්න මොලේට කියන්නෙ මෙයා

    කචල් වෙලා තිබ්බ හෝමෝන ලෙවල් එක ටිකක් සෙටල් කරනවා මේකෙන්. ඒකයි නින්ද ගියේ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 2022 da Dengu hedune ?
    ඔව් මචං

    මට නම් හැදුනේ මං පොඩි කාලේ
    මම ඩෙංගු හැදිලා ඇඳේ නිදන් ඉද්දි අම්මා කාමරේට ඇවිත් මම දිහා බලන් අඬනවා මතකයි
    ඒ කාලෙ ටීවි එකේ යන විදිය මතකයිනෙ
    ඩෙංගු මාරාන්තිකයි කියල කියන්නෙ

    අපේ නංගිට ඩෙංගු හැදිල දැං ගොඩක් කල්
    ඩෙංගු කියල දැනගත්ම පොඩි ෂොක් එකක් දැණුන අපිට
    අපේ ගෙදර කෙනෙක්ට ඉස්සෙල්ලම හැදුණෙ නංගිට. ඒත් ඔය කොළඹ බෝඩ් වෙලා ඉද්දි