මුන් ඒ කාලේ හිටියනම් ටසිරි වෙනවනේඅම්මප බන්. මේ පොන්න්යට වැඩක් නැති කතාවක් කිව්වේ.මම මේ කල්පනා කලේ බන් අර ඉස්සර (තාමත් යනවනේ) මිනිස්සු කොච්චර මඩු පල්ලි ගියාද බස් 10-15 අරගන. වැඩි දෙයක් තියා සාම ගිවිසුම ගහපු කාලෙත් ගියා. අපේ Army එකෙන් කෙලින්ම LTTE උන්ට බාර දුන්නම උන් තමයි එතන ඉදන් ඔක්කොම handle කරන්නේ. ඒ කරලා පල්ලියේ වැඩ ඉවර උනාම ආයෙම ගෙනත් අපේ Army එකට බාර දෙනවා.
මුන් ඒ කාලේ හිටියනම් ටසිරි වෙනවනේ